Computer shops tikak kadala badu tika ussan yanda?

dilann

Well-known member
  • Jul 6, 2018
    66,511
    164,788
    113
    එකමත් එක රටක
    බැරි වෙලාවත් ඔය කඩවල් කැඩුවොත් තෝව තමයි දැන් අහුවෙන්නේ.. :rofl:
    ත්‍රෙඩ් එකේ ලින්ක් එකක් යවන්න ඕනේ උන්ට
    :lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,413
    113
    Auckland
    Api ube gedara ennam :yes:

    Ube inventory ekama youtube eke dala thiyana nisa dannawa loot eka :lol:

    Ubata thatte palenna manna parak gahala marala danawa :love::P
     
    • Haha
    Reactions: scurvy

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    @scurvy ඊයේ අරගලේ උන් location search කර කර තෝව හෙව්වා. අහු උනානම් computer shop කෙසේ වෙතත් ඉලඇට ටික නම් කඩනවා sure 🤭 🤭 🤭
     

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    මුගේ ගෙට පැනල කිරිවිරුවෙක් කම්පුටරේයි කෑලි බෑලි ටිකයි උස්සන් යයිද දන්නේ නෑ. මූ ඔක්කොම පබ්ලික් දාලනේ තියෙන්නේ.
     
    • Haha
    Reactions: kasun090354t