Computer Speakers HELP!

Logitech or Microlab

  • Logitech

    Votes: 17 45.9%
  • Microlab

    Votes: 20 54.1%

  • Total voters
    37

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,374
    16,165
    113
    Hi friends. :D
    Computer Speakers ගැන දන්නා අය කියන්න පුලුවන්ද Logitech, Microlab මේ දෙකෙන් හොදම Speakers Brand එක.

    මම ගොඩක් අඩුවටම බැලුවේ රුපියල් 4000 range එකේ වගේ. :(
    දැන් Creative හොයාගන්න නැහැ වැඩිය.
    ඉතින් මට දැනගන්න ඕනා මේ දෙකෙන් කෝකද වඩා හොද සවුන්ඩ් තියෙන්නේ.


    Logitech 2.1 Multimedia Speakers Z213

    Speaker-Logitech-z213-3.jpg



    Microlab 2.1 M-108U

    635755094896890905_loa-dan-Microlab-M108U-chi-tiet.png


    Thanks. :D

    tumblr_nrk4wi7kyU1sq3phyo1_500.gif
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,374
    16,165
    113
    tikak gana wedi wunath Creative ganna...e quality ekata gahanna ekak nehe
    ඔව් ගෙදර 5.1 එකකුත් තියේ creative සෑහෙන කාලයක් යුස් කරත් එක්ක..
    එත් මට අඩු ගණන් එකක් ඕනා මේ දෙක තමයි සෙට් උනේ.
    +20
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මම Microlab subwoofer set එකක් ගත්තා දැන් අවුරුදු 4කට කලින්. තාමත් ගත්තු දවසේ වගේම වැඩ. Logitech කියන්නෙත් සුපිරි brand එකක් තමයි මචන්.
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,374
    16,165
    113
    11.gif

    11.gif

    Creative dan ganan neda ban? Issara laabama eka.
    :yes:
    11.gif

    11.gif

    ඊලග මෙගා තර්ඩ් එක ;)
    :P
    මම Microlab subwoofer set එකක් ගත්තා දැන් අවුරුදු 4කට කලින්. තාමත් ගත්තු දවසේ වගේම වැඩ. Logitech කියන්නෙත් සුපිරි brand එකක් තමයි මචන්.
    microlab එක ගන්නවා එහෙනම් මමත්. :yes:

    සහෝදර වරුනි ඉතා කනගාටුවෙන් දැනුම් දෙන්නේ රේප් ඉවරයි හෙට හවසට තමයි ආයේ.

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    • Like
    Reactions: Kasippu Sira

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,374
    16,165
    113
    creative nam hoda :yes:
    stock නැහැ බන් කඩවල අඩු ගණන් ඒවා.
    මම නම් ලොජිටෙක් සහෝ. 5.1 එකක් තියෙන්නේ. තවමත් බේස් වල එහෙම අවුලක් නෑ. අවු. 1 1/2 වගේ පාවිච්චි කරනවා.
    11.gif
    එලම.