Computer Stuck

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    Mage Computer eka stuck wenawa ban hitapu gamn mouse keyboard weda karanne nethuwa yanawa aye 8 second walin passe vithara weda karanna gannawa pelak welawata restart karannam one koheda awula kiyala hitha ganna bae ban :oo::baffled::baffled::no: Kalin mata mehema thibbe nae mama aluthen me tika denma

    Graphic Card
    Ram
    Power supply 420 Real power
    64 bit win 7



    Kohomada mama awula mokeda kiyala Hoyaganne pelak welawata hodatama weda

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    උබේ ප්‍රොසසර් එකේ ෆැන් එක ගලවලා හොදට පිහිදලා ආපහු දාලා බලපන්.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ayeth paerts tika galawala set karala balapan.
    vga ekata external power denna ona ekak nam external power dipan
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    Ram eke aulak athi.. keeyada RAm eka ?
    2 Gb and 4Gb Thiyenne ban :nerd: 4gb eka brand new denme :baffled:

    උබේ ප්‍රොසසර් එකේ ෆැන් එක ගලවලා හොදට පිහිදලා ආපහු දාලා බලපන්.
    :P duvili nae ban fan hodata weda :dull:
    පැටියා;15915061 said:

    ei ban 420 eka enough ne :dull: madida eka uba kiyanne :rolleyes:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    mageth ohomai bn :( . blue screen enawada ?
    Blue screen nam enne nae ban win 7 wala eka parakwath mata avillanam nae :nerd: stuck wela tikakkin hariyanawa ekko restart karannama one ban :baffled:
    machine එක overheat වෙනවා වගේ side cover එක ගලවල වැඩකරල බලන්න.
    machan side deke dekama galawala thiyenne issara idanma :P

    VGA eka wennath puluwan

    Ei e ban :rolleyes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මෙහෙම කරපන්.
    රැම්,ප්‍රොසසර්,සීමෝස් බැටරි,වීජීඒ එක ගලවලා පිහිදලා ආපහු දාපන්.
    ඒත් වැඩේ ගොඩ නැත්තම් 550වොට් වගේ පවර් සප්ලයි කාගෙන් හරි ඉල්ලන් එකක් දාලා බලපන්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සිටක් වෙන වෙලාවට Caps lock Num Lock Scroll Lock මොකක් හරි ඔබල බලපං කීබෝඩ් එකේ බල්බ් පත්තු වෙනවද/ඕෆ් වෙනවද කියල
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    මෙහෙම කරපන්.
    රැම්,ප්‍රොසසර්,සීමෝස් බැටරි,වීජීඒ එක ගලවලා පිහිදලා ආපහු දාපන්.
    ඒත් වැඩේ ගොඩ නැත්තම් 550වොට් වගේ පවර් සප්ලයි කාගෙන් හරි ඉල්ලන් එකක් දාලා බලපන්.
    :dull: kagen kiyala illannada:P
    පැටියා;15915096 said:
    සිටක් වෙන වෙලාවට Caps lock Num Lock Scroll Lock මොකක් හරි ඔබල බලපං කීබෝඩ් එකේ බල්බ් පත්තු වෙනවද/ඕෆ් වෙනවද කියල
    nae ban weda karanne nae :baffled::no:
    mage lapatath ada kela una :P
    vga eka overheat wela display eka nikan cartoon wage penne :P
    aluth ekak ganna kale hari

    apoi desktop nam thawa monawa hari karaganna puluwan eth laptop apoi vinasai .. eth thiyanawa ban laptop vga rapir karana ewa rs5000 vithara yai