Computer Table

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් උඹේ එල්.සි.ඩි. එකේ සයිස් එක කිය ද ?
    අගල් 22 එල්.සි.ඩි. එකක් ඒ හරියේ සෙට් වෙන්න ඉද ඇති වෙයි නේ..
    අලුතින් ගන්න ඉන්න එකෙක් ඒ ගැනත් සැලකිලිමත් වෙයි නේ..