Computer wadddo innawada???

Razor89Dark

Member
Jun 13, 2017
164
14
0
Computer wadddo innawada???

Mge tiyanne Normal PC ekak, Duel Core 3.0 / RAM 2 GB / VGA Onboard,

Mn Aluthen VGA ekak ghannai Hdanne , GTX 660 2 GB,

Eka Aragena nikn mage PC ekata Ghnna Puluwan da??? / VGA ekata Wenamama Power Supply ekak Denna oneda..

Dn mage tiyna Normal power Supply eken eka Kranna puluwanda???

plzz help me.
 

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    aniwa power supply ekak one mchn baya wenna epa.ube oya thiyena magulen ba.man laga thiyenne 650 ekak.450W aduma power supply ekak one
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    Aiyooo ehemada ?? bn, e kiyanne ekakuth ganda wenawa,,, :(
    සාමාන්යෙන් වෙනම කියල දාගත්තේ නැත්තන් ෂොප් වල උන් 300-400W පොඩි පවර් සප්ලයි එකක් ගහල දෙන්නේ ඇසෙම්බල් කරද්දී. ඒවගෙන් නං බැරිවෙයි ඕක දුවන්න. :(
     

    Razor89Dark

    Member
    Jun 13, 2017
    164
    14
    0
    සාමාන්යෙන් වෙනම කියල දාගත්තේ නැත්තන් ෂොප් වල උන් 300-400W පොඩි පවර් සප්ලයි එකක් ගහල දෙන්නේ ඇසෙම්බල් කරද්දී. ඒවගෙන් නං බැරිවෙයි ඕක දුවන්න. :(

    ekane bn, eka dnagaththe ada, Dn tin Power Supply ekak gannath ekathu kranda wenawa salli tikak, :(
     

    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    297
    46
    28
    horana
    ඕකට නං වෙනම පවර් සප්ලයි එකක් ගහන්න ඕනි.
    මටත් තියෙන්නෙ ඔය pc එකමයි.මං ගහල තියෙන්නෙ 9500GT 512MB vga එකක්.ඒක ඇති මගේ වැඩ වලට.නෝමල් පවර් සප්ලයි එකත් ඇති.
    GTA IV, NFS MW2, COD MW123 ගැහුවා
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    oke ahapan GDDR kiyada?
    bit kiyada? 128bit or??
    OC or not
    brand?


    man laga thiyenne gtx 650 oc ekak. ada wenakal apu okkoma game gahuwa aulakma nathuwa.eth samahaara gtx 650 thiyana unata gahanna ba.ekai kiyanne okkoma balala ganin kiyala
     

    Razor89Dark

    Member
    Jun 13, 2017
    164
    14
    0
    yakuuu GTX series walata wenama power supply one

    oya Ti card ekata thawa wadiyen one power eka.okata 500W recommended:lol::lol::lol:


    aiyyoooo kauda bnz owwa danne, mn me asawata game ekak ghnna hadumawai magula, ekath kela welama giya ehenm :( Balapanko itin, Mn computer gnna mukuthma dnne ne bnz,,,,