ඕකට නං වෙනම පවර් සප්ලයි එකක් ගහන්න ඕනි.
මටත් තියෙන්නෙ ඔය pc එකමයි.මං ගහල තියෙන්නෙ 9500GT 512MB vga එකක්.ඒක ඇති මගේ වැඩ වලට.නෝමල් පවර් සප්ලයි එකත් ඇති.
GTA IV, NFS MW2, COD MW123 ගැහුවා
ade marune bn, eka keeeyak unada???
ඕකට නං වෙනම පවර් සප්ලයි එකක් ගහන්න ඕනි.
මටත් තියෙන්නෙ ඔය pc එකමයි.මං ගහල තියෙන්නෙ 9500GT 512MB vga එකක්.ඒක ඇති මගේ වැඩ වලට.නෝමල් පවර් සප්ලයි එකත් ඇති.
GTA IV, NFS MW2, COD MW123 ගැහුවා
uba gahana VGA eka anuwa thamai power supply eka decide karanna wenne.pelak ewata noramal 450W eka athi.pelak ewata ba.pelak ewa thiyenawa wenama power supply eken VGA ekata plug karanna oni ewath
GTX 660 - 2 GB mekata Wenamama ekak ghnna wei da???Machan
GTA ගහන්ඩ නම් ram එකත් up කරන්ඩ වෙයි.eka set uneth ahamben wage bn, ekata 9000k qwa, GTA V ghanna asawak awa bn, ekai set kraganna baluwe,
Normal power Supply ekakda bn deeela tiyanne VGA ekata,
උබේ එකට 550W එකක් ගනින් Rs.1500ටත් තියෙනවා Brandnew
GTA ගහන්ඩ නම් ram එකත් up කරන්ඩ වෙයි.

ELAMAAA, BROW, UBA DANNA THANAK TIYNAWADA????