Computer weddek onee...

Max002

Member
Jun 26, 2010
253
156
0
Kadawatha
Ane machnla..

Mama weda karana thana PC 1 k mama hadannam kiyala Bara gatta,...

A magule ROM 1 weda karan neti nisa mama Hard 1 wena PC 1 katadala Boot karala S/W demma...

Eta passe rom 1 upset machine 1 ta dala on kalama Machine 1 restart wenawa..

DeLL machine 1 k..

Alert 1 k enawa - System battery voltage is low. Kiyala

Ane meka fix karanna danna ekkenek ikmanata mata kiyannna...

PM 1 nam wada Hodai

LOKU UDAWWAK..:love:
 
  • Like
Reactions: kkr

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    system battery kathavatanum oya kkr kivva de karanna. XP da damme? ehemanum OS ekata hardware galapenne nathivunahama restart venna puluvan blue screen eka avilla.
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    system battery kathavatanum oya kkr kivva de karanna. XP da damme? ehemanum OS ekata hardware galapenne nathivunahama restart venna puluvan blue screen eka avilla.

    :yes::yes::yes::yes::yes::yes:

    Rom eka nam weda karanne neththe wena rom ekak PC ekata gahala OS Eka demmanam Oya aula wenne nehe...............:yes::yes:
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    මෙලෝ රහක් නෑ..............
    මං ඇහුවමයි එහෙම OS ඉන්ස්ටෝල් කරනව...... මැශින් කන්ෆිගරේශන් සේම් නම් අවුලක් නෑ... නැත්නම් ඉතින් අහම්බෙන් හරි මැශින්එක බූට් වුනොත් දවසට හත් අට පාරක් ෆේටල් එරර්:baffled:...... සොෆ්ට්වයාර් දාන උන් දකින්න ආසම නිල් පාට ස්ක්‍රීන් එක:baffled::eek::sorry::growl: බලාගන්න පුලුවන්........
    අනික්දේ ඔහොම OS දැම්මහම මැශින් එකේ optimum performance ගන්න බෑ කෝකටත් මදර් බෝඩ් බැටරි මාරුකරල බලපන්....... ගොඩගියේ නැත්නම් CD ඩ්‍රයිව් එක අදාල මැශිමට ගහල අලුතින් OS දාපන්.......

    ROBOT ayiya



     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙලෝ රහක් නෑ..............
    මං ඇහුවමයි එහෙම OS ඉන්ස්ටෝල් කරනව...... මැශින් කන්ෆිගරේශන් සේම් නම් අවුලක් නෑ... නැත්නම් ඉතින් අහම්බෙන් හරි මැශින්එක බූට් වුනොත් දවසට හත් අට පාරක් ෆේටල් එරර්...... සොෆ්ට්වයාර් දාන උන් දකින්න ආසම නිල් පාට ස්ක්‍රීන් එක බලාගන්න පුලුවන්........
    අනික්දේ ඔහොම ඕ එස් දැම්මහම මැශින් එකේ optimum performance ගන්න බෑ කෝකටත් මදර් බෝඩ් බැටරි මාරුකරල බලපන්....... ගොඩගියේ නැත්නම් සී ඩී ඩ්‍රයිව් එක අදාල මැශිමට ගහල අලුතින් OS දාපන්.......

    ROBOT ayiya




    :rolleyes::lol::lol::sorry:
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    වලක් හෑරුවොත් ගෙම්බෙක්!!:angry::angry: තූ...... විතරක්..... තෝත් නැති තැනක් නෑ...... මේක දැකල, මූ කරල තියෙන මැටි මෝල් වැඩේට කටවහන් ඉන්න බැරිකමටමයි රිප්ලයි කළේ...........ඒකත් දකින්නෙ මඩ ගහන්න බලන් ඉන්න එකෙක්.......:lol::lol:

    තූ තෝ...:lol::lol::P;)

    :frown:රොබොට් අයියා