computer.

121518

Member
Jan 7, 2015
146
12
0
මචන්ලා මට මේ desktop දෙකෙන් වැඩිය හොද එක මොකක්ද කියන්නකෝ

1)Intel Celeron Quad Core 2.0 Ghz
2)core i3 4th gen 3.6 Ghz
අනිත් ස්පෙක්ස් වලින් වෙනස හාර්ඩ් එක විතරයි.

2 හොදයි නේද බන්?