වත්මන් පාප්තුමා අසාධ්‍යතත්වයක පසුවන බවක් ප්‍රවෘත්ති එනවා. අහම්බයකින් හෝ මේ කතාවක් මේ කාලේ සමපාත වෙනවා.
Conclave
Imdb 7.4
2024
වතිකානුවේ හිටපු පාප්තුමා මියගොස් නව පාප්වරයෙක් පත්කරගන්නා ක්‍රමය හා එහි ඇතිවන ගැටුම් ඇසුරින් කතාව ඇදියනවා. ඉන්ටර්නල් පොලිටික්ස් කෙලවර කවුරුන් පත්වේවිද?
මේ ලොකේ අලුත් රැල්ල එක්ක මේකේ තියන දේවල් වෙන්න බැරිත් නැ.
දැනට සම්මාන උලෙළ රාශියකට මෙය නිර්දේශ වෙලා. වෙලාවක් තිබ්බොත් බලන්න.