Conclave (2024) පාප්තුමාගේ හුටපටේ

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    වත්මන් පාප්තුමා අසාධ්‍යතත්වයක පසුවන බවක් ප්‍රවෘත්ති එනවා. අහම්බයකින් හෝ මේ කතාවක් මේ කාලේ සමපාත වෙනවා.

    Conclave
    Imdb 7.4
    2024
    MV5BYjgxMDI5NmMtNTU3OS00ZDQxLTgxZmEtNzY1ZTBmMDY4NDRkXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg

    වතිකානුවේ හිටපු පාප්තුමා මියගොස් නව පාප්වරයෙක් පත්කරගන්නා ක්‍රමය හා එහි ඇතිවන ගැටුම් ඇසුරින් කතාව ඇදියනවා. ඉන්ටර්නල් පොලිටික්ස් කෙලවර කවුරුන් පත්වේවිද?
    මේ ලොකේ අලුත් රැල්ල එක්ක මේකේ තියන දේවල් වෙන්න බැරිත් නැ.

    දැනට සම්මාන උලෙළ රාශියකට මෙය නිර්දේශ වෙලා. වෙලාවක් තිබ්බොත් බලන්න.​
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ෆිල්ම් එකේ ending එකෙන් පුෂ් කරන්න හදපු අජෙන්ඩා එක ගැන මොක ද හිතන්නෙ? ෆිල්ම් එක හැදුවෙ novel එකක් based කරගෙන බව මං දන්නවා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    ෆිල්ම් එකේ ending එකෙන් පුෂ් කරන්න හදපු අජෙන්ඩා එක ගැන මොක ද හිතන්නෙ? ෆිල්ම් එක හැදුවෙ novel එකක් based කරගෙන බව මං දන්නවා.
    බලෙන් මූණෙ උලන්න ඉඩ දෙන්න බැ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    බලෙන් මූණෙ උලන්න ඉඩ දෙන්න බැ.
    "Emilia Pérez" බැලුව ද? ඔය ෆිල්ම් එකට ඔස්කාර් නොමිනේෂන් 13 ක්ම දීපු එකෙන් ඔස්කාර් සම්මාන කියන දේ බලුම කරලා දැම්මා academy එකේ උන්. හොලිවුඩ්වල ඉන්න එවුන්, විශේෂෙන් නළු නිළියො, ඩිරෙක්ටර්ස්ලා කියන උන් බහුතරයක් ම බාහිර ලෝකෙත් එක්ක කොච්චර "out of touch" කියලා හැමෝටම පෙන්නුවා ඔය වැඩෙන්. දැන් ඔස්කාර් කියන්නෙ තනිකරම ජෝක් එකක්. 'Conclave' වලටත් නොමිනේෂන්ස් 10 ක්ම ලැබෙන්න ප්‍රධානම හේතුව වුණෙත් ඔය දේම තමයි.
     
    වැඩියෙන්ම රඟන්න දෙන්න ඕනා, උන්ම එපාකරගෙන විනාශ වෙලා නවති.

    මුලින් හැදුනේ සිනමාව. සම්මාන බිහිවුනේ ඊට සැහෙන්න පස්සේ.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    බලෙන් මූණෙ උලන්න ඉඩ දෙන්න බැ.

    "Emilia Pérez" බැලුව ද? ඔය ෆිල්ම් එකට ඔස්කාර් නොමිනේෂන් 13 ක්ම දීපු එකෙන් ඔස්කාර් සම්මාන කියන දේ බලුම කරලා දැම්මා academy එකේ උන්. හොලිවුඩ්වල ඉන්න එවුන්, විශේෂෙන් නළු නිළියො, ඩිරෙක්ටර්ස්ලා කියන උන් බහුතරයක් ම බාහිර ලෝකෙත් එක්ක කොච්චර "out of touch" කියලා හැමෝටම පෙන්නුවා ඔය වැඩෙන්. දැන් ඔස්කාර් කියන්නෙ තනිකරම ජෝක් එකක්. 'Conclave' වලටත් නොමිනේෂන්ස් 10 ක්ම ලැබෙන්න ප්‍රධානම හේතුව වුණෙත් ඔය දේම තමයි.
    me film dekama mama balala na. but few months back mama 'everything everywhere all at once' baluwa.
    mama balapu gooma film walin ekak.
    but eka 7 academy awards dinna, ratings uparimai. 'all time best movies' wala thiyenawalu. but daha jaraawak. thani woke shit ekak.
    eka hodama example ekak academy awards, ratings system okkoma dan thani boruwak kiyanna
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    me film dekama mama balala na. but few months back mama 'everything everywhere all at once' baluwa.
    mama balapu gooma film walin ekak.
    but eka 7 academy awards dinna, ratings uparimai. 'all time best movies' wala thiyenawalu. but daha jaraawak. thani woke shit ekak.
    eka hodama example ekak academy awards, ratings system okkoma dan thani boruwak kiyanna
    මං නම් දැන් අලුතෙන් එන ෆිල්ම් එකක් බලනවා නම් බලන්නෙ ෆිල්ම් එක ගැන විස්තර හොදට හොයලා බලලා. දවස් කීපෙකට කලින් ගිය අවුරුද්දෙ රිලීස් වුණු 'Oddity' කියන horror ෆිල්ම් එක බැලුවා. මෙලෝම රහක් නැති ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ ස්ටෝරි එකේවත්, කැරැක්ටර්ස් ගන්න ඇක්ෂන්ස්වලවත් කිසිම believability එකක් නෑ. හැබැයි ෆිල්ම් එකට 96% ක rotten tomatoes critics score එකක් තියෙනවා. ෆිල්ම් එකේ male characters ඔක්කොම evil උන්. ඉතින් හිතාගන්න පුළුවන්නෙ ඔය critics ලා කියන උන් මොන පදනමකින් ද ෆිල්ම් එක රිවීව් කරලා තියෙන්නෙ කියලා. 🥴
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,181
    7,709

    Exhuma beluwada..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Mama dan film balanne elakiri watena posts/comments anuwa..

    @emoji diaries @Stimulus mind - Obathumala denna recommend karana film nam aniwaryenma wage balano...
    "Barry Lyndon (1975)" බලලා තියෙනව ද? බලලා නැත්නම් බලන්න. '2001 space odyssey' ඇරුණම ස්ටැන්ලි කියුබ්‍රික් කරපු ෆිල්ම් වලින් මං කැමතිම එක මේක තමයි. මේ ෆිල්ම් එකේ cinematography ගැන ආර්ටිකල් එකකුත් මං ළගදි දැම්මා. :yes:

    🎞️🚀 "නාසා' (NASA) ආයතනයෙහි සහයෙන් රූපගත කළ ස්ටැන්ලි කියුබ්‍රික්ගේ "Barry Lyndon" සිනමාපටය 🌗🎥

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,629
    11,381
    113
    හඳට කිට්ටුව
    "Barry Lyndon (1975)" බලලා තියෙනව ද? බලලා නැත්නම් බලන්න. '2001 space odyssey' ඇරුණම ස්ටැන්ලි කියුබ්‍රික් කරපු ෆිල්ම් වලින් මං කැමතිම එක මේක තමයි. මේ ෆිල්ම් එකේ cinematography ගැන ආර්ටිකල් එකකුත් මං ළගදි දැම්මා. :yes:

    🎞️🚀 "නාසා' (NASA) ආයතනයෙහි සහයෙන් රූපගත කළ ස්ටැන්ලි කියුබ්‍රික්ගේ "Barry Lyndon" සිනමාපටය 🌗🎥

    Download karala balanna one.... :love: :love: 🙏 🙏
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    @Stimulus mind

    ස්ටැන්ලි කියුබ්‍රික්ව maruwada naththan pora nikamma malada?
    'Conspiracy' නම් ගොඩක් තියෙනවා. සමහරු කියනවා කියුබ්‍රික්ට රිලීස් කරන්න ඕන වුණ "Eyes wide shut" ෆිල්ම් එකේ cut එක නෙවේ එයාගෙ මරණෙන් පස්සේ අන්තිමේදි WB ලා රිලීස් කරේ කියලා සමහර බලවත් අයගෙ බලපෑම මත. දන්න තරමින් නම් හාර්ට් ඇටෑක් එකක් නිසා තමයි කියුබ්‍රික් නැතිවුණේ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    ෆිල්ම් එකේ ending එකෙන් පුෂ් කරන්න හදපු අජෙන්ඩා එක ගැන මොක ද හිතන්නෙ? ෆිල්ම් එක හැදුවෙ novel එකක් based කරගෙන බව මං දන්නවා.
    Yes... It was adapted from a Novel by Richard Harris. The final twist is a bit unexpected and shows that sometimes the Vatican traditions could be overlooked. It's tries to portray that the Church can be progressive.