concreate floor cutting

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ටයිල් දාපන් බන්.අපේ ගෙදරටත් ටයිල් දාන්නේ.ඊයේ ඔර්ඩර් කරා.ටයිල් අල්ලන්නත් එක්කම ලක්ෂ 6ක් යනවා.ටයිල් ගන්න කොට දෙකක් විතර වැඩිපුර ගනින්.කවදා හරි එකක් කැඩුනොත් මාරු කරගන්න ලේසියි.මෙන්න මේක අපි ගත්තේ.ලංකා ටයිල්.ඉන්දියන් ඒවා නම් තියෙනවා අඩුවට.

    KwLEHDy.jpg

    ලක්ශ 6 කොච්ච්ර ප්‍රමානයකටද?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ටයිල් දාපන් බන්.අපේ ගෙදරටත් ටයිල් දාන්නේ.ඊයේ ඔර්ඩර් කරා.ටයිල් අල්ලන්නත් එක්කම ලක්ෂ 6ක් යනවා.ටයිල් ගන්න කොට දෙකක් විතර වැඩිපුර ගනින්.කවදා හරි එකක් කැඩුනොත් මාරු කරගන්න ලේසියි.මෙන්න මේක අපි ගත්තේ.ලංකා ටයිල්.ඉන්දියන් ඒවා නම් තියෙනවා අඩුවට.

    KwLEHDy.jpg

    ටයිල් අල්ලන්න සාමන්‍ය සිමෙන්ති පාවිච්චි කරන්න එපා. බොල් වෙන්න පුලුවන් ඉඩ ගොඩක් වැඩී. අර ටයිල් අල්ලන්නම හදපු සිමෙන්ති එක ගනින්. ඒකෙන් කරලා ටයිල් බොල් උනොත් වගකීමක් හම්බ වෙනවා.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ලොකු ගානක් අඩු වෙන්නෙ නෑ නේද බන් මමත් නිකන් ගනන් බැලුව .
    අනික් එක ඕක මේන්ටේන් කරන්න ගියාම අවුල් වගේ හිතුනා .
    වැක්ස් එක ගිහාම් ඔක්කොම වැක්ස් කරන්න වෙනවා . damage එකක් උනොත් හදපු කම්පැනි එකම හොයන්න වෙනවා .වහල හියොත් ශුවර් නෑ නෙ :P:P:P
    අනික ඕවට දාන කෙමිකල් එහෙම කොහොමද දන්නෙ නෑනෙල් එහෙම කොහොමද දන්නෙ නෑනෙ
    ....:oo::oo::oo:

    මමත් මෙගැන පොඩි Cost benefit analysis එකක් කරන්න හිතන් ඉන්නේ... මට හිතෙන්නේ Life Cycle cost එක වැඩියි එහෙම බැලුවම Tiles මුලදි පොඩ්ඩක් වැඩි වුනාට පසුවට හොදයි ලස්සනයි :yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ටයිල් අල්ලන්න සාමන්‍ය සිමෙන්ති පාවිච්චි කරන්න එපා. බොල් වෙන්න පුලුවන් ඉඩ ගොඩක් වැඩී. අර ටයිල් අල්ලන්නම හදපු සිමෙන්ති එක ගනින්. ඒකෙන් කරලා ටයිල් බොල් උනොත් වගකීමක් හම්බ වෙනවා.

    Mamath danna kiwwe TOKIYO TILE ADHESIVE :yes:
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    sinhalu hemadama aka thena enna hethuwa okai bn

    concreate floor cutting 05-23-2018 08:02 PM Pala huththo yanna ammata hukaganne nathuwa wesige putho. ballige puthaa,tho hithan inne tho maha loku kiyalada.kuhaka irisiyakara balla,nodanna katha kiyala puka denna epa wesa ballige putha, umbe ammata ballo hukala thamayi umba jathaka une ponnayo

    Lankawe wesige puthalata help ekak denne naththe meka thamai :yes: :) , oka type karapu welawe gihin wadakata athi deyak karapan... mata irisiyawata uba ohoma kalata ubata mokuth laben nane.. :rolleyes: dukai uba gane :sorry: anaatha jiwitha... paw ubalage ammath :rofl:

    super titanium kiyala Malaysian product akak tinawa awrudu 20k guaranty karanawalu. badu dala karanne 230qft. floor aka badama kapala denna onelu api. kohuwala tinne.

    man thama decide kale ne hariyata
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    super titanium kiyala Malaysian product akak tinawa awrudu 20k guaranty karanawalu. badu dala karanne 230qft. floor aka badama kapala denna onelu api. kohuwala tinne.

    man thama decide kale ne hariyata

    cost / ft2 kiyada? titanium :confused:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    concreate floor cutting 05-23-2018 08:02 PM Pala huththo yanna ammata hukaganne nathuwa wesige putho. ballige puthaa,tho hithan inne tho maha loku kiyalada.kuhaka irisiyakara balla,nodanna katha kiyala puka denna epa wesa ballige putha, umbe ammata ballo hukala thamayi umba jathaka une ponnayo

    Lankawe wesige puthalata help ekak denne naththe meka thamai :yes: :) , oka type karapu welawe gihin wadakata athi deyak karapan... mata irisiyawata uba ohoma kalata ubata mokuth laben nane.. :rolleyes: dukai uba gane :sorry: anaatha jiwitha... paw ubalage ammath :rofl:

    :(සමාජේ පිරිහීම තමා..මම නම් හතුරෙක්ටවත් ඔහොම බනින්නේ නැහැ.+7
     
    • Like
    Reactions: I love JS

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,898
    3,450
    113
    Pls wear a MASK
    Lanka tiles/Rocells wage thamai ganna one man china tile ekak dala tiles 50% withara bol wela. aparade.

    ඔව් බං ඒක අැත්ත.lanka tile තමා හොඳම.

    ලක්ශ 6 කොච්ච්ර ප්‍රමානයකටද?

    1300sqft බං.බාත්රූම් වලට ගත්තේ වෙන ඩිසයින් ඵකක්.

    ටයිල් අල්ලන්න සාමන්‍ය සිමෙන්ති පාවිච්චි කරන්න එපා. බොල් වෙන්න පුලුවන් ඉඩ ගොඩක් වැඩී. අර ටයිල් අල්ලන්නම හදපු සිමෙන්ති එක ගනින්. ඒකෙන් කරලා ටයිල් බොල් උනොත් වගකීමක් හම්බ වෙනවා.

    කනස්ට්‍රක්ෂන් කම්පනි ඵකකින් කරන්නේ බං.මම කියන්නම් උන්ට,thank you.:)
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,898
    3,450
    113
    Pls wear a MASK
    concreate floor cutting 05-23-2018 08:02 PM Pala huththo yanna ammata hukaganne nathuwa wesige putho. ballige puthaa,tho hithan inne tho maha loku kiyalada.kuhaka irisiyakara balla,nodanna katha kiyala puka denna epa wesa ballige putha, umbe ammata ballo hukala thamayi umba jathaka une ponnayo

    Lankawe wesige puthalata help ekak denne naththe meka thamai :yes: :) , oka type karapu welawe gihin wadakata athi deyak karapan... mata irisiyawata uba ohoma kalata ubata mokuth laben nane.. :rolleyes: dukai uba gane :sorry: anaatha jiwitha... paw ubalage ammath :rofl:

    ඕව ඔහොම තමා බං.මම නම් reputation box ඵක hide කරලා තියෙන්නේ.මොකා මොනවා කියනවද කියලා දන්නේ නැහැ.ඵකෙක් දෙන්නෙක් ඔහොම කරා කියලා හැමෝම ගැන ඔහොම හිතන්න ඵපා.මේකේ ඉන්නවා හිත හොඳ උන් ඕනතරම්..++5
     
    • Like
    Reactions: I love JS

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    :(සමාජේ පිරිහීම තමා..මම නම් හතුරෙක්ටවත් ඔහොම බනින්නේ නැහැ.+7

    Ow ban karumeta ipaduna un mun namm. ++

    ඕව ඔහොම තමා බං.මම නම් reputation box ඵක hide කරලා තියෙන්නේ.මොකා මොනවා කියනවද කියලා දන්නේ නැහැ.ඵකෙක් දෙන්නෙක් ඔහොම කරා කියලා හැමෝම ගැන ඔහොම හිතන්න ඵපා.මේකේ ඉන්නවා හිත හොඳ උන් ඕනතරම්..++5

    Math dan eka thamai karanna yanne ban... mun ekka ba nathnam.. ++
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    mehemai... gedara wayasaka aya innawa nam machan karanna epa... e tharam shine tile walata wada watenna ida wadi.

    polawa iri thalanawa nam kohomath karanna epa...

    උබ කියන එක ඇත්ත අපේ ගෙදරත් මම අම්බානක රුටලා ගිහින් තියෙනවා බන්. වයසකම වෙන්න ඕනේ නෑ :D
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    උබ කියන එක ඇත්ත අපේ ගෙදරත් මම අම්බානක රුටලා ගිහින් තියෙනවා බන්. වයසකම වෙන්න ඕනේ නෑ :D

    kollek nam watunata kamak nan poddak oluwa palagan nathuwa..:P poddak wayasa ayawa thamai balaganna ona :(:sorry:
     
    11.gif