concrete pump car

vehical pissa

Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    yaluwane concrete pump cart ekak hoya ganna natda ganpaha awata


    ara concrete udata yawana bate tiyana wahane ban.. danna kenek inwanam help me heta anidama ape bildin ekata one podi size ekak nam wadath hodai
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    එහෙම හෙට අනිද්දට කියලා හොයන්න බෑ
    ඔව්ව තියෙන්නේ Ready mix concrete batching plant වල
    ලඟ පාත තියන Batching plant එකකින් අහලා බලපන්
    සාමාන්‍යයෙන් ඔව්වා මාස ගානකට කලින් බුකින් වැටිලා තියෙන්නේ

    මුල් මීටර් කියුබ් 30 ට රු.30,000ක් වගේ ගනියි. වැඩිවෙන මීටර් කියුබ් එකකට 750/- වගේ ගනියි

    හැබැයි කොංක්‍රීටුත් උන්ගෙන්ම ගන්න ඕනේ.

    මොකද අනුන්ගේ කොංක්‍රීට් වලට වෙන එකක් pump car දෙන්නේ නෑ. වතුර අඩු වෙලා බටේ හිර වුණොත් හරි කොංක්‍රීට් පරක්කු වෙලා බටේ හිරවුණොත් හරි අනුන්ගේ කොංක්‍රීට් නිසා ටිංකිරි ගාගන්න වෙන නිසා