පොඩි උදව්වක් ඔනෙ මෙන්න මේ කොන්ඩම් 1 කොහේ හරි හොයා ගන්ඩ තියෙඩ මචන්ල?
දන්න කෙනෙක් කියපල්ලකො
Durex : Mutual Climax මේක තමා ඕනේ
Durex: Perfomax
Durex: Extended Pleasure
අනිත් සීන් 1 බන්මේ Condom වල Lubricant 1ක් තියෙයි නේ Climax 1 Delay වෙන්ඩ.
ඕක දාල කොච්චර වෙලා සෙල්ලම් කරන්ඩ පුලුවන් වෙයිද?
ඉවර කරන්ඩ කොන්ඩම් 1 ගලවල හොදලා කරාම හරිද?
කෙල්ලට ප්රශ්නයක් වෙයිද Lubricant 1 නිසා?
Experience තියෙන උන් පොඩ්ඩක් කියපල්ලකො. වෙන ඒව පවිච්චි කරාට.මෙවා පවිච්චි කරල නෑ. එකයි අහුවේ පොඩ්ඩක්

condom 1ta namak tiyei eka ahuwe 