මහ guilty feeling ආව හින්දා ත්‍රෙඩ් එක දැම්මේඋඹලට මේ එක දවසක් වෙලා. අපිට ඩීසල් ගන්න යද්දි මාස දෙකක් වගේ තිස්සෙම ඕක හැමදාම වෙනවා. එක දවසක් ශෙඩ් 4කට ගියා 3කම මග ඉද්දි තෙල් ඉවර වුනා. පෙට්‍රල් වගේ නෙමෙයි ඩීසල් බැරල් වලට ගහගෙන යනවා ලියුම් තියෙන එවුන් අත්‍යාවශ්‍යය සේවා කියලා. සමහරු සෙට් පිටින් ගෙනත් කෑන් 10 වගේ ගහගන්නවා. අමාරුවෙන් කෑන් 2කට ෆුල් ගහගන්න ලයින් වෙද්දිම එලියේ ඉන්න හරක් හත්පලේ ගාගෙන එක කෑන් එකකට වත් නොදෙන තැනටත් වැඩ වෙලා නැතිව නෙමෙයි දවසක් දෙකක්. ශෙඩ් එකේ තෙල් ගහන එවුන් එක්ක හැමදාම වලි කට්ටිය. උන් මොනවා කරන්නද බං. උන්ට උන්ගේ ලොක්කා කියන විදියට එපයි උන් ගහන්නකේ වෙලාවට ඉතින් අවුරුදු 74ක් රට පාලනේ කරන්න ඉඩදීලා නිවටයෝ වගේ බලාගෙන හිටපු ලක්වැසියන්ව ආදරෙන් මතක් කරන එක තමා කරන්නේ. තරහා ගත්තා කියලා වත්, ශෙඩ් එකේ ඉන්න උන්ට බැන්නා කියලා වත් තෙල් වදින්නේ නෑනේ බං. ඔන්න ඔහේ අල්ලලා දාපන්.
තව දුරටත් විස්තර කරොත්?එලියේ ඉන්න හරක් හත්පලේ ගාගෙන එක කෑන් එකකට වත් නොදෙන
------ Post added on Apr 15, 2022 at 12:41 AM
