Confirm & Conform වෙනස මොකක්ද බං

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    confirm කරනව කියන්නෙ දෙයක් තහවුරු කරනව ඇත්තද බොරුද කියන කරුණු දෙක මත.
    conform කියන්නෙ දීල තියන rules වලට or guidelines වලට අනුකුල වෙනව කියන එක.

    The builder confirmed that they are conforming to all the guidelines for the construction of this building!

    https://www.grammar.com/confirm_vs_conform
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,019
    1
    43,428
    113