eken wadak na dan... mokakda ban etakota 0.8 GB?..

0.5GB off peak use karala(peak hours wala use karanna puluwan).. mokakda ban etakota 0.8 GB?..

ඔය කුනුහරපෙන් වැඩක් නෑ මචෝ..
ක්රෝම් එක්ස්ටෙන්ෂන් එක දාගෙන්න.
https://chrome.google.com/webstore/detail/slt-usage-meter/hofjanlkemfjdabokampgoehhfifbbjc
wenasak nehaමේකයි මචො කේස් ඒක උබගේ off peak 10 ඉවර උනාම කැපෙන්නේ peak ඒකෙන්
ඹතන ඹය පෙන්නන්නේ peak කියලා 8-12 වෙනකන් පාවිච්චි කරපු ටික
නමුත් off peak 10 ඉවර උනාට පස්සේ peak ඒකෙන් කපාගන්නවා ඒ ටික ඹතන පෙන්නන්නේ නැ
මොහම බලපන් මචන් ආයේත් බලනකොට
total ඒක peak ඒකට වඩා අඩුනම් උබට පාවිච්චි කරන්න තියෙන්නේ total ඒකේ පෙන්නන ගාන විතරයි ඒටික ප්‍රවෙසමට පාවිච්චි නරපන්![]()

yes maget oka wela tiyenne danමේකයි මචො කේස් ඒක උබගේ off peak 10 ඉවර උනාම කැපෙන්නේ peak ඒකෙන්
ඹතන ඹය පෙන්නන්නේ peak කියලා 8-12 වෙනකන් පාවිච්චි කරපු ටික
නමුත් off peak 10 ඉවර උනාට පස්සේ peak ඒකෙන් කපාගන්නවා ඒ ටික ඹතන පෙන්නන්නේ නැ
මොහම බලපන් මචන් ආයේත් බලනකොට
total ඒක peak ඒකට වඩා අඩුනම් උබට පාවිච්චි කරන්න තියෙන්නේ total ඒකේ පෙන්නන ගාන විතරයි ඒටික ප්‍රවෙසමට පාවිච්චි නරපන්![]()

![]()
Dan mata kiyapalla balanna mee maase tawa koccara ituruida kiyala?...
0.8 GB?/.. 0.3 GB?..