>> Congrats thilangr8 <<

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    පහළ ගෙදර අතුල සිරිවර්දනයගේ ගෑනි දැකල තියනව මූ ගොම්මන් වෙලාට ගෙවල් අස්සෙ රිංගනවා

    :rofl:

    පව් අහින්සක තිලා :P:P:P:P
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    තිලාපියා කුමරිය හෙවත් (thilangr8) කුමරිය පංච කළ්‍යානියෙන් හෙබි කුමරියක්ය, ඇය පොටි ගසා 40 වැලි කඩදාසියෙන් කපා සකස් කරන ලද සුදු මුදු ඡවී කළ්‍යානියෙන් යුක්තය. විග්ස් එකක් දමා ඉස්ට්‍රේට් කර ෆර්ම් කර රීබොන්ඩ්ස් කර වීට් ගා අමතර රෝම (මයිල්/මවිල්) ඉවත් කරන ලද කේශ කළ්‍යානියෙන් යුක්තය.සෝම පානයෙන්(බට/ගංජා ගැසීමෙන්) ඔපවත් වූ මාංස කළ්‍යානයෙන් යුක්තය.පුත්තලම් බූරුවන් 7ක් සහ තවත් එකෙක්ගේ වයස පෙනෙන අන්දමේ වයං කළ්‍යානයෙන් යුක්තය. යකාගේ ගල් වැට බදු වූ දන්ත කළයානිය ඇත්තාහුය. මෙම කුමරියට සිවල් නාදයක් හා සමාන මිහිරි කට හඩක් ඇත. ඔ‍ටුවෙක් හා සමාණවූ මොල්ලියක් ඇත.(ඒ අර්ථයෙන් හැච්බැක් යන නම් ලදී)මී ගවයන්ට නිගා දෙන සුලු සවිමත් කුර ඇත. ( සතියකට වරක් රනින් කල ලාඩම් ගසා කුර පොලිශ් කර මේන්ටේන් කරයි) අං යුගලක් සහ වලිගයක්ද ඇත. කසිප්පු සුවද කිලෝමීටරයකට වඩා දැනෙන නාසයක් ඇත. කසිප්පු විකුනා බෝගම්බර 18 පාරක් රෙජිස්ටර් වී ඇති මේ තිලාපියා කුමරියට ෆීල් නව් ත්‍රෙඩ් එකේ සියලුදෙනාගේම සුබ ෆැතුම් !!
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    a1af91fd22bb4a3daef7be2ce3756e8f_congratulations-117171938.jpg

    jayawewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    තිලාපියා කුමරිය හෙවත් (thilangr8) කුමරිය පංච කළ්‍යානියෙන් හෙබි කුමරියක්ය, ඇය පොටි ගසා 40 වැලි කඩදාසියෙන් කපා සකස් කරන ලද සුදු මුදු ඡවී කළ්‍යානියෙන් යුක්තය. විග්ස් එකක් දමා ඉස්ට්‍රේට් කර ෆර්ම් කර රීබොන්ඩ්ස් කර වීට් ගා අමතර රෝම (මයිල්/මවිල්) ඉවත් කරන ලද කේශ කළ්‍යානියෙන් යුක්තය.සෝම පානයෙන්(බට/ගංජා ගැසීමෙන්) ඔපවත් වූ මාංස කළ්‍යානයෙන් යුක්තය.පුත්තලම් බූරුවන් 7ක් සහ තවත් එකෙක්ගේ වයස පෙනෙන අන්දමේ වයං කළ්‍යානයෙන් යුක්තය. යකාගේ ගල් වැට බදු වූ දන්ත කළයානිය ඇත්තාහුය. මෙම කුමරියට සිවල් නාදයක් හා සමාන මිහිරි කට හඩක් ඇත. ඔ‍ටුවෙක් හා සමාණවූ මොල්ලියක් ඇත.(ඒ අර්ථයෙන් හැච්බැක් යන නම් ලදී)මී ගවයන්ට නිගා දෙන සුලු සවිමත් කුර ඇත. ( සතියකට වරක් රනින් කල ලාඩම් ගසා කුර පොලිශ් කර මේන්ටේන් කරයි) අං යුගලක් සහ වලිගයක්ද ඇත. කසිප්පු සුවද කිලෝමීටරයකට වඩා දැනෙන නාසයක් ඇත. කසිප්පු විකුනා බෝගම්බර 18 පාරක් රෙජිස්ටර් වී ඇති මේ තිලාපියා කුමරියට ෆීල් නව් ත්‍රෙඩ් එකේ සියලුදෙනාගේම සුබ ෆැතුම් !!

    :P:lol::lol::lol::lol:

    අපේ තිලාපියා කුමරියට මගෙනුත් සුබපැතුම් !