>> Congrats thilangr8 <<

nir25

Member
Oct 14, 2008
5,180
810
0
congrats.gif
 
Nov 24, 2008
14,813
575
0
78
මම තිලාන් කියන එළකිරි එකෙ ස්පෑම් කාරයට... විශ් කරන්නෙ නෑ...
ඕකට මොකට ත්‍ර්ඩ් එකක් දැම්මද මන්දා.. පුළුවන් තරම් ස්පෑම් කර කර මෙතන එළකිරි එක වනසනවා.:angry: :බැන්නා:
මුගෙ ඔය 16 ගැහුවේ ස්පෑම් වලින් කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ. අර ෆීල් නවු කියල ත්‍ර්ඩ් එකක් තියනවා... ඒකෙ තමයි මූ වැඩිපුරම ස්පෑම් කරන්නෙ.:yes::P අපේ නමත් එක්ක ඉවරයි. මම මේ පෝස්ට් එක දානකොට මූ ඒ ත්‍ර්ඩ් එකේ 6303 ස්පෑම් පෝස්ට් දාල. නොදෝකින්. ඉතින් කොහොමද එළකිරි එක දියුණු වෙන්නෙ. මම එක පාරක් ඕක ගැන මාස හත අටකට ඇඩ්මින් කාරයට රිපෝට් කලා කියල කස්ටියටම මතක ඇතිනේ.:P : බකල් හිනාව: . ඒත් මේ යකා හැදෙන්නෙම නෑ.ඕක හින්දා අපි වින්ද කරදර කියල නිමක් නෑ... දුන්නොත් දෙන්නෙම වදයක් මයි. මේ වැඩේ හරි යන්නෙ නෑ පුතෝ... :නෝ: :දිව දොට්ට:
මුට අර කැම්පස් එකෙ දෙනව වගේ හොද රැග් එකක් දෙන්නම වෙනවා.;):lol: හිටුකෝ ඕකා 20,000ක් ගහනකම්. තිලාපියා කුමරියගේ හිරි ඔතප් බිදින දවස වැඩි ඈතක නෑ.:angry::angry:;) :ඇහැක් ගැහුව:
:rolleyes::frown: