congratulations ජනක

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කම්බි 22 ක් මට්ටු කළ ජනකගේ ගිනස් වාර්තාව..

    download (21).jpg
     
    Last edited:
    • Like
    Reactions: divoomdelux

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    රටට ලෝකයට වැඩදායී දෙයක් කරලා ගිනස් වාර්තාවක් පිහිටුවනවානම් තමයි වටින්නේ. නැතුව මේ කම්බි නැවුවා කියල රටට ලෝකයට වෙන සෙතක් නැහැ. ඔන්න ලෝකයේ කම්බි නවන මැෂින් එකක් නැත්නම් මේ පුද්ගලයා ලොවටම සම්පතක්.
     
    • Like
    Reactions: rukshrulz

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රටට ලෝකයට වැඩදායී දෙයක් කරලා ගිනස් වාර්තාවක් පිහිටුවනවානම් තමයි වටින්නේ. නැතුව මේ කම්බි නැවුවා කියල රටට ලෝකයට වෙන සෙතක් නැහැ. ඔන්න ලෝකයේ කම්බි නවන මැෂින් එකක් නැත්නම් මේ පුද්ගලයා ලොවටම සම්පතක්.

    ඔව් උබ වගේ UNP එකට පුක දුන්නොත් තමයි රටට සෙතක් වෙන්නේ.අනේ නිකන් පලයන් හුයියෝ යන්න.මනුස්සයෙක්ගේ ටැලන්ට් එකක් අගය කරන්න බැරි අපතයා.:lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    කොහොමද කැරි දෙමල්ලුන්ගෙ තියෙන කුහක කම.:baffled:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127

    ube kathawe nam podi gatha yutthak thiyenawa.
     
    ඉතින් එහෙම හිතුවනම් අර සුද්දත් ගිනස් රෙකොර්ඩ් එකක් තියන්නේ නැහැනේ.අනේ මන්දා බන් මේ ලංකාවේ ඉන්න කුහකයෝ නම්:lol::lol:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කොහොමද කැරි දෙමල්ලුන්ගෙ තියෙන කුහක කම.:baffled:

    දෙමල්ලු විතරක් නෙමෙයි බන් ගොඩක් සින්හලුත් එහෙම තමා.නියපොත්තෙන් පුක කහගන්න බැරි උන් ලෝකේ දිනන හැටි උපදෙස් දෙන්න එනවා...:lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    ඉතින් එහෙම හිතුවනම් අර සුද්දත් ගිනස් රෙකොර්ඩ් එකක් තියන්නේ නැහැනේ.අනේ මන්දා බන් මේ ලංකාවේ ඉන්න කුහකයෝ නම්:lol::lol:

    suddawa amathaka karapanko bn.
    dan uba kiyapan mata ape kollage talent eken ratata loketa paladaai wadak ganna widiyak. :)

    wena mukuth kiyanna kalin mekata answer ekak dila inda
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,848
    16,733
    113
    Colombo
    රටට ලෝකයට වැඩදායී දෙයක් කරලා ගිනස් වාර්තාවක් පිහිටුවනවානම් තමයි වටින්නේ. නැතුව මේ කම්බි නැවුවා කියල රටට ලෝකයට වෙන සෙතක් නැහැ. ඔන්න ලෝකයේ කම්බි නවන මැෂින් එකක් නැත්නම් මේ පුද්ගලයා ලොවටම සම්පතක්.

    +rep
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දෙමල්ලු විතරක් නෙමෙයි බන් ගොඩක් සින්හලුත් එහෙම තමා.නියපොත්තෙන් පුක කහගන්න බැරි උන් ලෝකේ දිනන හැටි උපදෙස් දෙන්න එනවා...:lol::lol:

    :lol:රුඩිකල් පොන්නයෝ දැන් වැඩියි ලංකාවේ.උන් හිතන්නේ උන්ගේ පොර ටෝක්ස් වලින් ලෝකෙම හොල්ලන්න පුළුවන් කියලා..:lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් උබ වගේ UNP එකට පුක දුන්නොත් තමයි රටට සෙතක් වෙන්නේ.අනේ නිකන් පලයන් හුයියෝ යන්න.මනුස්සයෙක්ගේ ටැලන්ට් එකක් අගය කරන්න බැරි අපතයා.:lol:

    අඩෝ වෙලාවට හිරිකොතේ ළිදක් නැත්තේ නැත්නම් මූ මෙලහටත් පැනලා :lol:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    suddawa amathaka karapanko bn.
    dan uba kiyapan mata ape kollage talent eken ratata loketa paladaai wadak ganna widiyak. :)

    wena mukuth kiyanna kalin mekata answer ekak dila inda

    ප්‍රශ්නේ තේරුණේ නැහැ.:lol:දැන් කාටද ටැලන්ට් එක තියෙන්නේ?උබටද?:dull: