Congratulations Shanika ...

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Kurunegalin 2n superstar kenekuth awa e gana mata mara happy ... mama danagena hitiye nane mechhara singers la kurunegala innawa kiyala...

    මෙහෙමයි යාලුවා,
    කුරුණෑගලින් විතරක් නෙවෙයි... මේ රටේ අස්සක් මුල්ලක් නෑර බලන්න ගියොතින් මේ වගේ සෑගවු දක්ෂතා තියෙන අය අනන්තවත් ඉන්නවා..
    ඒ අය මේ වගේ ප්‍රසිද්ධව සමාජයට මුහුණ දෙන්න අකමෑති අයයි බහුලවම ඉන්නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mata call ekak awa ban,,, mokakda una seen eka??? ane kiyapankooo

    නෑ, මෙහෙමයි..
    සාමානයෙන් වාහනයක් දෙනවා කියලා තිබ්බා නේ දිනන කෙනාට
    ඉතින්.. වාහනයේ තෑග්ග පිරිනමද්දි.. Auto ද මෑනුවල් ද කියලා ප්‍රසිද්ධව අහලා තිබ්බා.
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    මෙහෙමයි යාලුවා,
    කුරුණෑගලින් විතරක් නෙවෙයි... මේ රටේ අස්සක් මුල්ලක් නෑර බලන්න ගියොතින් මේ වගේ සෑගවු දක්ෂතා තියෙන අය අනන්තවත් ඉන්නවා..
    ඒ අය මේ වගේ ප්‍රසිද්ධව සමාජයට මුහුණ දෙන්න අකමෑති අයයි බහුලවම ඉන්නේ..

    :yes::yes::yes::cool:
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City

    නෑ, මෙහෙමයි..
    සාමානයෙන් වාහනයක් දෙනවා කියලා තිබ්බා නේ දිනන කෙනාට
    ඉතින්.. වාහනයේ තෑග්ග පිරිනමද්දි.. Auto ද මෑනුවල් ද කියලා ප්‍රසිද්ධව අහලා තිබ්බා.

    Ahh ok thnx machan,,, :D
     
    KapZ

    Member
    Feb 28, 2009
    331
    26
    0
    අන්තිමේ දි සිරසෙන් නියම සුපර් ස්ටාර් කෙනෙක් බිහි උනා!! සීසන් තුනෙන්ම ගත්තත් කෙල්ලට ගහන්න බෑ.
    වාසනාවන්ත අනාගතයක් පතනවා!!
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    අන්තිමේ දි සිරසෙන් නියම සුපර් ස්ටාර් කෙනෙක් බිහි උනා!! සීසන් තුනෙන්ම ගත්තත් කෙල්ලට ගහන්න බෑ.
    වාසනාවන්ත අනාගතයක් පතනවා!!

    eka nam atta machan ...:yes::yes::yes:
     
    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    මේ අහිංසක කෙල්ලට මේ පාර සිරස සුපර් ස්ටාර් වෙන්න ලෑබුන එක ලොකු දෙයක්..
    හෙතුව.. මේ කෙල්ල මේ තාක් කල් ජිවත් උනේ හුගක් අසරණ ජිවිතයක්..
    නෑති බෑරි කෙල්ලෙක් උනත් මේ වගේ දක්ෂ හෑකියාවක් පෙන්නුම් කරන්න ලෑබිමත් ඒ කෙල්ල ලබාපු ලොකු වාසනාවක්..

    exactly!!! and all throughout she was so humble too
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මේ අහිංසක කෙල්ලට මේ පාර සිරස සුපර් ස්ටාර් වෙන්න ලෑබුන එක ලොකු දෙයක්..
    හෙතුව.. මේ කෙල්ල මේ තාක් කල් ජිවත් උනේ හුගක් අසරණ ජිවිතයක්..
    නෑති බෑරි කෙල්ලෙක් උනත් මේ වගේ දක්ෂ හෑකියාවක් පෙන්නුම් කරන්න ලෑබිමත් ඒ කෙල්ල ලබාපු ලොකු වාසනාවක්..

    සුපර් ස්ටාර් ගොන්ම නැ‍හැ එහෙනම් :rolleyes: :yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සුපර් ස්ටාර් ගොන්ම නැ‍හැ එහෙනම් :rolleyes: :yes:

    එක කොහොමද නෑද්ද කියලා මං දන්නේ නෑ..
    මං නම් කියන්නේ මේ කෙල්ල ගේ වාසනාව හොද කමට මේ වගේ හෑකියාව ප්‍රගුන කරගන්න පුලුවන් උනේ..