Congratulations Shanika ...

rombo

Well-known member
  • Sep 4, 2009
    2,229
    167
    63
    Season 2 Ekedi Mama Vote Kare Surendra Ta ...

    Me Me Sere Vot Kare Shanikata ...

    Good Luck Sis...
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    මේ අහිංසක කෙල්ලට මේ පාර සිරස සුපර් ස්ටාර් වෙන්න ලෑබුන එක ලොකු දෙයක්..
    හෙතුව.. මේ කෙල්ල මේ තාක් කල් ජිවත් උනේ හුගක් අසරණ ජිවිතයක්..
    නෑති බෑරි කෙල්ලෙක් උනත් මේ වගේ දක්ෂ හෑකියාවක් පෙන්නුම් කරන්න ලෑබිමත් ඒ කෙල්ල ලබාපු ලොකු වාසනාවක්..

    :yes::yes::yes::yes::yes::yes:
     
    Machan ubala Dakkada,etana hitiya last 12 1k girl lagen MEENA PRASADINI witarai SHANIKATA wish kale.anithunta shanika superstar unata aula wage...........unta salli tibuna kiyala lokukama.Duppath Minissunwa ganan gane[Sp-DILKI WELIWATTA,LAKMINI UDAWATTA].
    oyalata ehema hiten nedda ?
     
    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    මේ ඊයෙ පෙරෙදත් එකක් තිබ්බ නේද?ඒ මොක්ද්ද එතකොට?:confused:
    සුපර් ස්ටාර් උගෙ ආච්චිගෙ රෙද්ද.සේරම සෝඩ බෝතල් තමා.හැබැයි යම් හකියාවක් තියෙන කෙනෙකුට මොකක් හරි පිහිටක් ලැබෙනව නම් ඔකෙන් ඒමට සතුටු වෙනව.

    ඒත් මට නම් ඔය කිසිම හුපර්ස්ටාර් කෙනෙක්ගෙ වොයිස් එකක කිසිම විශේශත්වයක් නෑ.ස්ටෙජ් එකකට නැගල එක සිංදුවක් කියල ඉවර වෙච්ච ගමන් මිනිස්සුන්ගෙන් හම්බෙන්නෙ අත්පුඩි පාර නෙමේ හූ පාර නෙ බන්.
    :lol::lol::lol:
     
    *#DHI#

    Member
    Oct 22, 2008
    408
    3
    0
    My computer
    මේ අහිංසක කෙල්ලට මේ පාර සිරස සුපර් ස්ටාර් වෙන්න ලෑබුන එක ලොකු දෙයක්..
    හෙතුව.. මේ කෙල්ල මේ තාක් කල් ජිවත් උනේ හුගක් අසරණ ජිවිතයක්..
    නෑති බෑරි කෙල්ලෙක් උනත් මේ වගේ දක්ෂ හෑකියාවක් පෙන්නුම් කරන්න ලෑබිමත් ඒ කෙල්ල ලබාපු ලොකු වාසනාවක්..

    :yes::yes::yes::yes:
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    37
    Panadura
    මේ ඊයෙ පෙරෙදත් එකක් තිබ්බ නේද?ඒ මොක්ද්ද එතකොට?:confused:
    සුපර් ස්ටාර් උගෙ ආච්චිගෙ රෙද්ද.සේරම සෝඩ බෝතල් තමා.හැබැයි යම් හකියාවක් තියෙන කෙනෙකුට මොකක් හරි පිහිටක් ලැබෙනව නම් ඔකෙන් ඒමට සතුටු වෙනව.

    ඒත් මට නම් ඔය කිසිම හුපර්ස්ටාර් කෙනෙක්ගෙ වොයිස් එකක කිසිම විශේශත්වයක් නෑ.ස්ටෙජ් එකකට නැගල එක සිංදුවක් කියල ඉවර වෙච්ච ගමන් මිනිස්සුන්ගෙන් හම්බෙන්නෙ අත්පුඩි පාර නෙමේ හූ පාර නෙ බන්.
    :lol::lol::lol:

    Dan minissu athpudi gahanawa wenuwata huune ban kiyanne :lol::lol::lol:
     
    *#DHI#

    Member
    Oct 22, 2008
    408
    3
    0
    My computer
    අන්තිමේ දි සිරසෙන් නියම සුපර් ස්ටාර් කෙනෙක් බිහි උනා!! සීසන් තුනෙන්ම ගත්තත් කෙල්ලට ගහන්න බෑ.
    වාසනාවන්ත අනාගතයක් පතනවා!!

    සහතික ඇත්ත,අපි මුලින් හිතන් හිටපු එක තරඟකරුවෙක්වත් ජයග්‍රහනය කලේ නැහැ.ඒත් මේ වටයෙදි නියම සුදුස්සට සුදුසු තැන ලැබුනා.මෙවන් දක්ශතාවයෙන් යුතු දරුවෙකු බිහිකල මවට අද මොන තරම් ආඩම්භරයක්ද?:):):)
    ශානිකා ඔබට තවත් ඉදිරියටම යාමට වාසනාව හා ශක්තිය ලැබේවායි කියා මා ප්‍රාර්තනා කරනවා......!
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City

    :)