Congratz and Record

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඔන්න අපේ එලකිරි එක්කේ ඉන්න අලුතෙන් එකතුවෙල ඒ කිව්වේ වැඩිම වුනොත් මාස 05 ක් කාලෙක අතුල තුල වැඩ්ම Reputation අරන් තියන කෙනෙක් ඉන්නවා

    ඒ කිවෙ මාස 05 ක් කාලෙක අතුල තුල මෙයාගෙ කොටු 06ක් තියනවා..... :cool: :cool: :cool: :cool: :cool: :cool:

    එකත් අරගෙන තියෙන්නේ පොස්ට් 1000ක් ඇතුලත.
    ගොඩක් ලොකු පෙරලියක් කරලා තියනවා මෙයා එලකිරි එක්කේ

    ගොඩක් හොද ත්‍රෙඩ් දානවා එක නිසා තමයි පොඩ් කාලෙකින් වැඩ්ම Reputation අරන් තියෙන්නෙත්...


    මේ තියෙන්නේ එහෙම දාපු ත්රෙලඩ් කිහිපයක්

    NFS Car Game History eka thama me
    http://www.elakiri.com/forum/showthread.php?t=728344

    Menna Paypal Account hadana hati....

    http://www.elakiri.com/forum/showthread.php?t=759161

    Aluth Thakshanayak........

    http://www.elakiri.com/forum/showthread.php?t=805134

    wireless technologies
    http://www.elakiri.com/forum/showthread.php?t=806025

    Supercomputer History

    http://www.elakiri.com/forum/showthread.php?t=817854

    ඒ වගේම මටත් හුගක් උදව් කරල තියනවා..
    :):):):):):):):):):)

    හරි හරි විස්තර කලා ඇති ඔයාලත් දන්නවද බලන්න මෙයාව කවුද කියලා

    ඒ වෙන කවුරුත් නෙමේ මෙන්න මෙයා...
    Untitled-1-3.png


    MLSK

    අපි ඔක්කොම එකතු වෙලා මෙයාට සුබ පතමු....
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    congratulation-comments.gif


    orkut%20congratulatios-scraps.gif



    orkut%20congratulatios-scraps.gif


    congratulation-scrap.gif


    images


    congratulation-thumbsup.gif
     
    Last edited:
    • Like
    Reactions: MLSK

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අපරාදෙ කියන්නෙ බෑ මෙයා thread අන්තිමට අමතක නොකර rep ඉල්ලලත් තියෙනවා :yes:

    ..
    ඔයලා කැමති නම් රේප් එක්කක් දීලා යන්න....




    Anyway Congratzz bro despite the reputation

    Its nice to have supportive member on the EK family
    Keep up your good work bro:D
     
    Last edited:

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    අපරාදෙ කියන්නෙ බෑ මෙයා thread අන්තිමට අමතක නොකර rep ඉල්ලලත් තියෙනවා :yes:






    Anyway Congratzz bro despite the reputation

    Its nice to have supportive member on the EK family
    Keep up your good work bro:D

    Thanks.png