~Congratzz Teena~

Teena@

Member
Feb 6, 2010
10,102
551
0
31
in a dew drop
congratulation-thumbsup.gif

පෝස්ට් 5000 ට චූටි මල්ලි අයියාගෙන් සුභ පැතුම්.........

bedankt3-1.gif
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
5000 කියන එකට තියෙන්නේ සංඛ්‍යාත්මක අගයක් (number value)...

වැදගත් වෙන්නේ ඔය සංඛ්‍යාත්මක අගය තුල අපිට මේ තාක් මොනවද සමාජයට දෙන්න පුලුවන් වුනේ කියන කාරණාවයි...

එහෙම දෙයක් මෙතෙක් දෙන්න බැරි වුනා නම් විය යුත්තේ නොවලහා ඒ සමාජ සද්කාර්ය මෙතැන් සිට ආරම්භ කිරිමයි..

එවිට ඊලඟ 5000ට ඔබ ලඟාවෙන විට ඔබට ඔබේම ප්‍රගතිය හා කල සමාජ සේවය මතක් වී අදට වඩා එදාට බොහෝ තමන් ගැන සියුම් ආඩම්බරයක් මතු කර ගත හැකි වෙනවා නොඅනුමානය..

නංගියගේ ජයග්‍රාහී 5000 වැනි කඩඉමට මගේ හද පිරි සුබ පැතුම්.....
 
බොහොම ස්තුතියි අයියා
:)