conjuring වගේ ෆිල්ම් හැදුණෙ...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    ඇත්තටම ඒ රටේ හොල්මං තිබිලද?

    දැං ලංකාවෙ අපිත් හොල්මං වලට බය වුණාට ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නෑනෙ
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    oka bn aththa siddi walin hadapu ekak neda.
    ah iye wena rataka hotel review video ekak baluwa. eketh holmank capture wela thibba.
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    එතකොට හොල්මං කියන්නෙ ඇත්ත

    කොන්ජූරිං ෆිල්ම් සීරීස් එකේ කියන විදියට ෆාදර්ස්ලටවත් බෑ ඒව නවත්තන්න
    අතේ තියෙන කුරුස පවා ගිනි ගන්නව
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,803
    113
    Mother Earth
    Bitches. 🙄 They say the story is based on real events. But you all should’ve known it’s still just a story. It’s like a toffee wrapped in a piece of paper, inside another piece of paper. 🤷🏻‍♂️ a false story inside another false story, meant to strengthen or support the one in the middle.💁🏻‍♂️
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,642
    3,006
    113
    ඇත්තටම ඒ රටේ හොල්මං තිබිලද?

    දැං ලංකාවෙ අපිත් හොල්මං වලට බය වුණාට ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නෑනෙ
    ai ban latest film eke anthimata pennawane real kattiyawa
     
    • Haha
    Reactions: Candid-B

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    එතකොට හොල්මං කියන්නෙ ඇත්ත

    කොන්ජූරිං ෆිල්ම් සීරීස් එකේ කියන විදියට ෆාදර්ස්ලටවත් බෑ ඒව නවත්තන්න
    අතේ තියෙන කුරුස පවා ගිනි ගන්නව
    ඔය කොංජරින් 2 ගැන නේ කියවන්නේ එක අමු බොරුවක්
     
    • Like
    Reactions: AnuradhaRa

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    එතකොට හොල්මං කියන්නෙ ඇත්ත

    හොල්මනක් හරි කාවහරි දැනගන්න පුලුවන් පෙනිලා, ඇහිලා, දැනිලා.

    පේන, දැනෙන, ඇහෙන දේවල් ඇත්තටම තියෙනවා හරි, නැහැ හරි කියලා නිගමනේකට එන්න පුලුවන්ද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,318
    113
    මම හොල්මන් කතා බලන්නෙ headphones දාගෙන විතරමයි, ඔය හොල්මන් ෆිල්ම්ස් සද්දෙට ගෙවල් වල බලන එක මුසලයි සහා අහක යන හොල්මන් රෙද්ද අස්සට අඬගහනවා වගෙ සීන්
     
    nidarsha91

    Well-known member
  • මරිය තුමිය ආත්ම ශරීර පිටින් ස්වර්ගයට ගියා කියල පාප් කෙනෙක් පල්ලිය බේරගන්න කිව්වම, ප්‍රශ්න කරන්න තරං Prefrontal cortex එක වර්ධනය කර නොගත්ත මිනිස්සු ඒක පාප්ගෙ අධිකාරිත්වය උඩ පිළි අරගෙන, සම්ප්‍රදාය විදියට ඉස්සරහට එව්ව.

    ඊට පස්සෙ හැදිච්ච confirmation bias වලින් විතරක් තීරණ ගන්න මිනිස්සු ඉතාම අනුවණ විදියට ඔය දේවල් වලට පන දෙන්න ගත්තා.

    හැබැයි වෙළෙන්දෙක් විදියට දැණුම හොයන මාර්ගයෙ ආව ජේසුස් ගැන හරි අවබෝදයකින් හොයපු කෙනෙක්ට හම්බෙනවා ජේසුස් කියනවා ස්වර්ගය කියන්නෙ මේ ප්ලේන් එකෙන් රට යනව වගේ අහසට නැගල යන තැනක් නෙමෙයි, ඒක අපේ හිතේ ඇතිවෙන තත්වයක්ය කියල 🧠

    අයර්ලන්තෙ කොටසක් විශ්වාස කරනවා අදටත් මරිය තුමිය සාමාන්‍ය විදියට මියගියා කියන එක. හැබැයි අනිත් මිනිස්සු හිතන විදියට,

    මරිය තමිය ආත්ම ශරීර පිටින් ➡️ මිනිස්සුන්ගෙ හිත් වලට රිංගල…

    දැනට ක්‍රිස්තියානි බයිබලයෙ ප්‍රකාශිත පොත් නව ගිවිසුම + පුරාණ ගිවිසුම = 73. හැබැයි විද්‍යාඥයින්ගෙ පර්යේෂන හැම එකක්ම පල්ලියෙන් අදටත් හංගලයි තියෙන්නෙ.

    යක්කු හදල මිනිස්සුන්ව ඒ පස්සෙ යැව්වම පහසුයි. මිනිස්සු ඒව ප්‍රශ්න කර ජීවිතේ විඳින්න තියෙන කාලෙ ඒ පස්සෙ යොදවනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පවපුල් හොල්මන් වලට කුරුසේ ගිනිගන්නෝ නම් කුරුසේ යකඩ වලින් හදල බලන්න බැරිද ?
    ඔය රටවල් වල ඉන්න හොල්මන් වලට කුරුස නැතුව වෙනත් ආගමක සංකේතයක් (දර්මචක්ර්යක් / සිව සිස්නයක් ) වගේ පෙන්නුවොත් උන් බය වෙන්නේ නැද්ද ?
     
    • Like
    Reactions: AnuradhaRa

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,662
    5,786
    113
    KALUTHARA
    මරිය තුමිය ආත්ම ශරීර පිටින් ස්වර්ගයට ගියා කියල පාප් කෙනෙක් පල්ලිය බේරගන්න කිව්වම, ප්‍රශ්න කරන්න තරං Prefrontal cortex එක වර්ධනය කර නොගත්ත මිනිස්සු ඒක පාප්ගෙ අධිකාරිත්වය උඩ පිළි අරගෙන, සම්ප්‍රදාය විදියට ඉස්සරහට එව්ව.

    ඊට පස්සෙ හැදිච්ච confirmation bias වලින් විතරක් තීරණ ගන්න මිනිස්සු ඉතාම අනුවණ විදියට ඔය දේවල් වලට පන දෙන්න ගත්තා.

    හැබැයි වෙළෙන්දෙක් විදියට දැණුම හොයන මාර්ගයෙ ආව ජේසුස් ගැන හරි අවබෝදයකින් හොයපු කෙනෙක්ට හම්බෙනවා ජේසුස් කියනවා ස්වර්ගය කියන්නෙ මේ ප්ලේන් එකෙන් රට යනව වගේ අහසට නැගල යන තැනක් නෙමෙයි, ඒක අපේ හිතේ ඇතිවෙන තත්වයක්ය කියල 🧠

    අයර්ලන්තෙ කොටසක් විශ්වාස කරනවා අදටත් මරිය තුමිය සාමාන්‍ය විදියට මියගියා කියන එක. හැබැයි අනිත් මිනිස්සු හිතන විදියට,

    මරිය තමිය ආත්ම ශරීර පිටින් ➡️ මිනිස්සුන්ගෙ හිත් වලට රිංගල…

    දැනට ක්‍රිස්තියානි බයිබලයෙ ප්‍රකාශිත පොත් නව ගිවිසුම + පුරාණ ගිවිසුම = 73. හැබැයි විද්‍යාඥයින්ගෙ පර්යේෂන හැම එකක්ම පල්ලියෙන් අදටත් හංගලයි තියෙන්නෙ.

    යක්කු හදල මිනිස්සුන්ව ඒ පස්සෙ යැව්වම පහසුයි. මිනිස්සු ඒව ප්‍රශ්න කර ජීවිතේ විඳින්න තියෙන කාලෙ ඒ පස්සෙ යොදවනවා.
    me gana tawa igena ganna kamathi. source ekak denna puluwanda?
     
    • Like
    Reactions: AnuradhaRa