ඇත්තටම ඒ රටේ හොල්මං තිබිලද?
දැං ලංකාවෙ අපිත් හොල්මං වලට බය වුණාට ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නෑනෙ
දැං ලංකාවෙ අපිත් හොල්මං වලට බය වුණාට ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නෑනෙ
ai ban latest film eke anthimata pennawane real kattiyawaඇත්තටම ඒ රටේ හොල්මං තිබිලද?
දැං ලංකාවෙ අපිත් හොල්මං වලට බය වුණාට ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නෑනෙ
ඔය කොංජරින් 2 ගැන නේ කියවන්නේ එක අමු බොරුවක්එතකොට හොල්මං කියන්නෙ ඇත්ත
කොන්ජූරිං ෆිල්ම් සීරීස් එකේ කියන විදියට ෆාදර්ස්ලටවත් බෑ ඒව නවත්තන්න
අතේ තියෙන කුරුස පවා ගිනි ගන්නව
එතකොට හොල්මං කියන්නෙ ඇත්ත
me gana tawa igena ganna kamathi. source ekak denna puluwanda?මරිය තුමිය ආත්ම ශරීර පිටින් ස්වර්ගයට ගියා කියල පාප් කෙනෙක් පල්ලිය බේරගන්න කිව්වම, ප්‍රශ්න කරන්න තරං Prefrontal cortex එක වර්ධනය කර නොගත්ත මිනිස්සු ඒක පාප්ගෙ අධිකාරිත්වය උඩ පිළි අරගෙන, සම්ප්‍රදාය විදියට ඉස්සරහට එව්ව.
ඊට පස්සෙ හැදිච්ච confirmation bias වලින් විතරක් තීරණ ගන්න මිනිස්සු ඉතාම අනුවණ විදියට ඔය දේවල් වලට පන දෙන්න ගත්තා.
හැබැයි වෙළෙන්දෙක් විදියට දැණුම හොයන මාර්ගයෙ ආව ජේසුස් ගැන හරි අවබෝදයකින් හොයපු කෙනෙක්ට හම්බෙනවා ජේසුස් කියනවා ස්වර්ගය කියන්නෙ මේ ප්ලේන් එකෙන් රට යනව වගේ අහසට නැගල යන තැනක් නෙමෙයි, ඒක අපේ හිතේ ඇතිවෙන තත්වයක්ය කියල
අයර්ලන්තෙ කොටසක් විශ්වාස කරනවා අදටත් මරිය තුමිය සාමාන්‍ය විදියට මියගියා කියන එක. හැබැයි අනිත් මිනිස්සු හිතන විදියට,
මරිය තමිය ආත්ම ශරීර පිටින්මිනිස්සුන්ගෙ හිත් වලට රිංගල…
දැනට ක්‍රිස්තියානි බයිබලයෙ ප්‍රකාශිත පොත් නව ගිවිසුම + පුරාණ ගිවිසුම = 73. හැබැයි විද්‍යාඥයින්ගෙ පර්යේෂන හැම එකක්ම පල්ලියෙන් අදටත් හංගලයි තියෙන්නෙ.
යක්කු හදල මිනිස්සුන්ව ඒ පස්සෙ යැව්වම පහසුයි. මිනිස්සු ඒව ප්‍රශ්න කර ජීවිතේ විඳින්න තියෙන කාලෙ ඒ පස්සෙ යොදවනවා.
Luke 17:20me gana tawa igena ganna kamathi. source ekak denna puluwanda?
Its a true storyඇත්තටම ඒ රටේ හොල්මං තිබිලද?
දැං ලංකාවෙ අපිත් හොල්මං වලට බය වුණාට ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නෑනෙ