මචන්ල මම මම network cable එක ගහල pc දෙකක් connect කළා. එක pc එකකින් connect වෙනව folders වලට යන්න පුලුවන්. අනිත් pc එකේ තියන folder එකක් click කරහම access කරන්න බෑ කියනවනෙ permission nalu. මොකද කරන්නෙ මචන් ඒකට?