අපි සමහර වැඩ වලට පොඩි පොඩි connections හදාගන්නවනේ.
ඒව දිගටම තියාගෙන යන්නේ කොහොමද වැඩේ ඉවර වුනාට පස්සෙත්?
මොකද මම එයාලත් එක්ක ගැවසෙන්න එයාලත් එක්ක කතා කරන්න
එයාලගේ circle එකෙ ඉන්න කැමතියි.
අනික් එක වැඩේ කරගන්නකම් විතරයි එකක් ඔලුවට යනවටත් මම කමති නෑ. (කොහොමත් මම එහෙම නෑ )
මගේ වටේ ලගම ඉන්න set එකට career progress එක ගැන කිසිම උනන්දුවක් ඔලුවෙ නෑ. ගොඩක් අයට .
තියෙන්නේ business/youtube වගේ දේවල්. අනික් එක උන් නිතර trip එහෙම ගිහින් ආතල් එකේ ඉන්න තමයි බලන්නේ.
උන්ගේ families වල තියෙන economic background එකත් එක්ක ඒක ලොකුවට ප්‍රශ්නයක් නෑ.
ඒත් මම එහෙම කරල හරියන්නේ නෑ. මම අර professional circle එකට එන්න ඕන

Last edited: