Connections දිගටම පවත්වාගෙන යන්නේ කොහොමද?

jennt

Well-known member
  • Sep 23, 2021
    3,187
    4,878
    113
    Abyss
    අපි සමහර වැඩ වලට පොඩි පොඩි connections හදාගන්නවනේ.

    ඒව දිගටම තියාගෙන යන්නේ කොහොමද වැඩේ ඉවර වුනාට පස්සෙත්?

    මොකද මම එයාලත් එක්ක ගැවසෙන්න එයාලත් එක්ක කතා කරන්න
    එයාලගේ circle එකෙ ඉන්න කැමතියි.

    අනික් එක වැඩේ කරගන්නකම් විතරයි එකක් ඔලුවට යනවටත් මම කමති නෑ. (කොහොමත් මම එහෙම නෑ )

    මගේ වටේ ලගම ඉන්න set එකට career progress එක ගැන කිසිම උනන්දුවක් ඔලුවෙ නෑ. ගොඩක් අයට .
    තියෙන්නේ business/youtube වගේ දේවල්. අනික් එක උන් නිතර trip එහෙම ගිහින් ආතල් එකේ ඉන්න තමයි බලන්නේ.
    උන්ගේ families වල තියෙන economic background එකත් එක්ක ඒක ලොකුවට ප්‍රශ්නයක් නෑ.

    ඒත් මම එහෙම කරල හරියන්නේ නෑ. මම අර professional circle එකට එන්න ඕන
     
    Last edited:

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,205
    113
    උඩ එක කරපන්
    නම්බරේ සේව් කරගනින්
    නිකන් උන් ආස (උබ ආස නොවුනත් ) මොනාහරි ලබ්බක් ස්ටේටෙඅස් දාපන්
    ජොලියට වගේ සෙට් වෙන්න කතා කොරපන් (පුරුද්දා ගන්න එපා )
    උබ දන්නවා උනත් කෝල් එකක් ගහලා උපදෙස් පාරක් ගනින් (උබ උඩ යන්න බලන එකෙක් කියලා අගවපන් )

    පර්සනලි මන් ඕකට ආස නැහැ , මන් ආස තනියම ඉන්න , එක එකාව ෆිට් එකේ තියාගෙන ඉන්න එක දිරවන්නේ නැහැ , තරහා කරගන්නවා කියලා නෙමේ කියන්නේ , හැබැයි වැඩේට කතා කරා එතනින් නිමයි .

    අනික බන් ඔය කනෙක්ෂන් උඩින් යන්න කනෙක්ෂන් තියාගන්න ඕනේ නැහැ බන් නිකන් ඔහේ නිදහසේ ඉන්නවනම් මන් හිතන්නේ . , සබඳතා වැඩි = කැරිම ප්‍රශ්න

    උබට කැමැත්තක් කරපන්

    පකෝ දැන් chatGPT කියලා කැරියෙක් ඉන්නවා . ඕකා උපදෙසන සේවා සපයනවා ෆ්‍රී , උගෙනුත් අහපන්
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,878
    113
    Abyss
    ජොලියට වගේ සෙට් වෙන්න කතා කොරපන් (පුරුද්දා ගන්න එපා ) මේක කරනන් හිතන් ඉන්නවා . ඒත් මන් වගේ කෙනෙක්ව meet වෙලා එයාලට කිසිම වාසියක් නෑනෙ. කැමති වෙයිද ? කොහොමත් ඒ සෙට් එක බොන්නෙ නෑ. මම බොන්නෙත් නෑ.

    උබ දන්නවා උනත් කෝල් එකක් ගහලා උපදෙස් පාරක් ගනින් (උබ උඩ යන්න බලන එකෙක් කියලා අගවපන් ) ගොඩක් දේවල් මම අහනවා. ඒත් සමහර වෙලාවට හිතෙනවා මම ඇණයක් වෙනවද කියලත්

    පර්සනලි මන් ඕකට ආස නැහැ , මන් ආස තනියම ඉන්න , එක එකාව ෆිට් එකේ තියාගෙන ඉන්න එක දිරවන්නේ නැහැ , තරහා කරගන්නවා කියලා නෙමේ කියන්නේ , හැබැයි වැඩේට කතා කරා එතනින් නිමයි . මම මගෙත් එක්ක ඉන්න එච්චර කැමති නෑ බන්. අනික් එක සමහර මිනිස්සු ආශ්‍රය කරද්දි life එක ගැන තියෙන perspective සම්පුර්ණයෙන්ම change වෙනවා .

    අනික බන් ඔය කනෙක්ෂන් උඩින් යන්න කනෙක්ෂන් තියාගන්න ඕනේ නැහැ බන් නිකන් ඔහේ නිදහසේ ඉන්නවනම් මන් හිතන්නේ . , සබඳතා වැඩි = කැරිම ප්‍රශ්න. මට එයාලගෙන්නම් කරදරයක් වෙලා නෑ. යාලුවොන්ගෙන්නම් එක එක වැඩ සෙට් වෙනවා . හා කියලත් බෑ. බෑ කියලත් බෑ. ignore කරන්නත් අමාරුයි.

    උබට කැමැත්තක් කරපන්

    පකෝ දැන් chatGPT කියලා කැරියෙක් ඉන්නවා . ඕකා උපදෙසන සේවා සපයනවා ෆ්‍රී , උගෙනුත් අහපන් අහන්නම්. (y)

    නිදහසේ ගලාගෙන යන තරමට connection වලට හොදයි. බදල අල්ලගන්න ගියාම උබේ හිතට වේදනාව වැඩියි........... :yes:
    නිදහසේ connections හැදෙන්න proximity එක තියෙන්න ඕන. ඒත් මෙයාල මට නිතර හමු නොවන කට්ටිය.
    අනික් එක මේව romantic type ඒව් නෙවෙයි වේදනාවක් දැනෙන්න.
    ------ Post added on Jan 24, 2025 at 9:21 PM
     
    • Like
    Reactions: wissnshaftler

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    Umba unge level ekata pahalin nam inne unge level ekata enna balapan hemiita, ungen deyak igena ganin. Un karana business projects studies thiye nam eawa gana wisthara ahala eawata try karapan, awuruddata/ xmas ekata gedara dinner ekak set karapan all family. Unge level eken karapan meka annualy. thamanta pahala level unta show da da innawata wada udin inna unaashraya karana eka unbata hondayi. Jaya.
     
    • Like
    Reactions: jennt

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    අපි සමහර වැඩ වලට පොඩි පොඩි connections හදාගන්නවනේ.

    ඒව දිගටම තියාගෙන යන්නේ කොහොමද වැඩේ ඉවර වුනාට පස්සෙත්?

    මොකද මම එයාලත් එක්ක ගැවසෙන්න එයාලත් එක්ක කතා කරන්න
    එයාලගේ circle එකෙ ඉන්න කැමතියි.

    අනික් එක වැඩේ කරගන්නකම් විතරයි එකක් ඔලුවට යනවටත් මම කමති නෑ. (කොහොමත් මම එහෙම නෑ )

    මගේ වටේ ලගම ඉන්න set එකට career progress එක ගැන කිසිම උනන්දුවක් ඔලුවෙ නෑ. ගොඩක් අයට .
    තියෙන්නේ business/youtube වගේ දේවල්. අනික් එක උන් නිතර trip එහෙම ගිහින් ආතල් එකේ ඉන්න තමයි බලන්නේ.
    උන්ගේ families වල තියෙන economic background එකත් එක්ක ඒක ලොකුවට ප්‍රශ්නයක් නෑ.

    ඒත් මම එහෙම කරල හරියන්නේ නෑ. මම අර professional circle එකට එන්න ඕන

    special occasion වලට wish කරපන්, ඉඳල හිටල note කරන් පොඩි message එකක් දාපන් moko wenne කියලා.

    මමනම් closeම උන් එක්ක බොනවා. drinking buddies උනාම ඉතින් ආයි ගේමක් නෑ. වියදම් වැඩි. ඒත් ඉතින් rewards තියෙනවා.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    නිදහසේ connections හැදෙන්න proximity එක තියෙන්න ඕන. ඒත් මෙයාල මට නිතර හමු නොවන කට්ටිය.
    අනික් එක මේව romantic type ඒව් නෙවෙයි වේදනාවක් දැනෙන්න.
    ------ Post added on Jan 24, 2025 at 9:21 PM
    වේදනාව කියන එකට romnt බලපාන්නේ නෑ මචං. උබ react බලාපොරොත්තු නොවී කරන දෙයක් කරපන් එහෙනම්. මොකද ගොඩක් උන් react නැති උනාම හිත රිද්දගන්නවා ඒ ගැන හිතල. හොද වැඩක් උබ කරන්න හදන්නෙ. කරලම බලපන් ඉතින් දැනෙන විදිය............
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,878
    113
    Abyss
    Umba unge level ekata pahalin nam inne unge level ekata enna balapan hemiita, ungen deyak igena ganin. Un karana business projects studies thiye nam eawa gana wisthara ahala eawata try karapan, awuruddata/ xmas ekata gedara dinner ekak set karapan all family. Unge level eken karapan meka annualy. thamanta pahala level unta show da da innawata wada udin inna unaashraya karana eka unbata hondayi. Jaya.
    මම එයාලගේ level එකට වඩා ගොඩක් පහලින් ඉන්නෙ minimum 4 years gap. බලමු පොඩි gathering වගේ එකක් අවුරුද්දකට සැරයක්වත් organize කරන්න පුලුවන්ද කියලා try එකක් දීල.
    special occasion වලට wish කරපන්, ඉඳල හිටල note කරන් පොඩි message එකක් දාපන් moko wenne කියලා.

    මමනම් closeම උන් එක්ක බොනවා. drinking buddies උනාම ඉතින් ආයි ගේමක් නෑ. වියදම් වැඩි. ඒත් ඉතින් rewards තියෙනවා.
    ඕකනේ බොස් කේස් එක. මන් බොන්නෙ නැති හින්ද ඔය වගේ දේවල් ගොඩක් මිස් වෙනවා. අනික් එක මට සෙට් වෙන්න ඕන සර්කල් එකේ අයත් බොන්නෙ නෑ.

    වේදනාව කියන එකට romnt බලපාන්නේ නෑ මචං. උබ react බලාපොරොත්තු නොවී කරන දෙයක් කරපන් එහෙනම්. මොකද ගොඩක් උන් react නැති උනාම හිත රිද්දගන්නවා ඒ ගැන හිතල. හොද වැඩක් උබ කරන්න හදන්නෙ. කරලම බලපන් ඉතින් දැනෙන විදිය............
    එකගයි ඒත් දැනෙන වේදනාව 1% කටත් වඩා අඩුයි. ඔව් ඔව් අපි බලාපොරොත්තු වෙන response එක නොලැබෙනකොට අවුල් තමයි. ඒත් ඒකට දැන් ටිකක් හුරු වෙමින් යන්නෙ. 🙏
     
    • Like
    Reactions: tharakaf

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    Beela set wenawa taram connection loweth set wenne ne except for University & School buddies.
    But, Not recommend. addict wenna epa!!
     
    • Like
    Reactions: jennt