Construction ව්‍යාපාරයක් පටන් ගන්න කැමතිද

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මේ දවස් වල මේ කොරෝනා වසංගත නිසා ගොඩක් දෙනාගේ රස්සාව නැති වුණා. ආදායම් මාර්ග නැතිවුණා. ඉතින් ඒ ගොඩක් අය තමන්ගෙම ව්‍යාපාර පටන් ගන්න උත්සාහයක වල යෙදෙනවා. ඉතින් මටත් හිතුනා මං දන්න දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්න. මොකද මේ දේවල් දකින්න ඒව ගැන දැනගන්න හැමෝටම හම්බෙන්නෙ නෑ. ඒ නිසා මං හිතනවා මේ වීඩියෝ දෙකම ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. construction field එකේ තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න කැමති ඔයාලා මේ video දෙකම අනිවාර්යයෙන් බලන්න. මං මේ වීඩියෝ දෙකේ කියල දෙන්නේ කොහොමද බිම් ඇතුරුම් ගල් නිවසේ දී සහ කර්මාන්තයක් විදිහට කරන්නේ කියලා. මේ වගේ තවත් ගොඩක් දේවල් තියෙනවා ඒවා ඉස්සරහදි ඔයාලත් එක්ක බෙදාගන්නම්.

    Video වල අඩුපාඩු තියනවා නම් කියන්න




    මේකම මේකත් ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්

     
    Last edited: