construction company walin gewal hadapu aya...

samee2100

Member
Mar 11, 2010
154
19
0
honda basek allala dipan... nathnam umbata geth na sallith na wage thama... un kiyana ganen bagekata wage umbata material dala basek allala karaganna puluwan.... baasa waddek hoyaganin... oya construction company 30%k wath minimum profit ekak thiyagannawa...:no::no:
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
machan LexDuco nam paththewath yanna epa... athdakeemen kiyanne...

:shocked::shocked:

මන් හිතුවේ උන් හොද company එකක් කියලා..මන් කලින් දවසක ඇහුවම කිව්වේ උන් ලක්ෂ 175 වඩා අඩු නම් ගන්නේ නැහැ කියලා :dull:

උන්ගේ Design නම් ලස්සනයි බන්?උන්ගේ මොකද්ද තියෙන අවුල?
 
samee2100

Member
Mar 11, 2010
154
19
0
:shocked::shocked:

මන් හිතුවේ උන් හොද company එකක් කියලා..මන් කලින් දවසක ඇහුවම කිව්වේ උන් ලක්ෂ 175 වඩා අඩු නම් ගන්නේ නැහැ කියලා :dull:

උන්ගේ Design නම් ලස්සනයි බන්?උන්ගේ මොකද්ද තියෙන අවුල?

Lesima de.. deisgn eka hondata ona nam honda Archiyek allala plan eka andaganna eka(Lakshayak yai wadeta)... ge hadana eka basekuta dunnama Laksha 175k yana ekak nam Laksha 30k 40k wath ithuru karaganna puluwan honda kalpanawen karoth(Baslage overheads + Profits nane ban)... Material cost + Labor Cost witharane hadana ekata yanne...
 
Last edited:

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Lesima de.. deisgn eka hondata ona nam honda Archiyek allala plan eka andaganna eka(Lakshayak yai wadeta)... ge hadana eka basekuta dunnama Laksha 175k yana ekak nam Laksha 30k 40k wath ithuru karaganna puluwan honda kalpanawen karoth(Baslage overheads + Profits nane ban)... Material cost + Labor Cost witharane hadana ekata yanne...

    යන්ත්‍රොපකරණ කුලිය
    නාස්තිවීම්
    බාස්ලා හොයන්න,මැනේජ් කරන්න
    වෙලාවට මෙටීරියල්ස් සයිට් එකට යවන්න
    වැඩේ හරියට වෙනවද බලන්න
    වැරැද්දක් තිබිලා හදන්න උනොත් උඹලගේ බඩුම තමයි ආයිත් යන්නේ. ඒකට වියදම් කරන්න ඕනි.

    හොඳ කන්ස්ට්‍රක්ශන් කම්පැනියකට කථා කරලා ගනන් කථා කරගත්තනම් වැඩේ ලේසියි වගේම ලාභයි.
     
    samee2100

    Member
    Mar 11, 2010
    154
    19
    0
    unta dunnama karanne.. wena sub karana ewnta deela karawana eka.. :angry::angry::angry:

    Lexduco Un ehema Sub denne unge profit margin eka ain karagena.. ethakota unta kohomath prashnayak na unge profit eka unta thiyanawa anika unta eka supervisor ekek dala gema gahanna puluwan.Unge design pennala marketing para dunnama nodanna ewun lassanata ahuwenawa... sub eka karana eka full dum eka dala uge profit eka wadi karaganna wada tika speed-up karanawa. eken wenne structure eka degrade wena eka... okun colomns dala honey cones hitiyama kaluthel gala wahala danawa mama dakala thiyenawa... samahara welawata base walawal compact karan nathuwa supervisor ehemehe wenakan indala concrete eka atharala danawa poker karan nathuwa.... oka thama mama danna siddiya. aparade salli...
     
    :growl::growl: :nerd::nerd:

    උන් තියන්න වටින්නේ නැනේ බන්..පිට රටක නම් ඔහොම කලොත් company එකම ගස්
     
    samee2100

    Member
    Mar 11, 2010
    154
    19
    0
    යන්ත්‍රොපකරණ කුලිය
    නාස්තිවීම්
    බාස්ලා හොයන්න,මැනේජ් කරන්න
    වෙලාවට මෙටීරියල්ස් සයිට් එකට යවන්න
    වැඩේ හරියට වෙනවද බලන්න
    වැරැද්දක් තිබිලා හදන්න උනොත් උඹලගේ බඩුම තමයි ආයිත් යන්නේ. ඒකට වියදම් කරන්න ඕනි.

    හොඳ කන්ස්ට්‍රක්ශන් කම්පැනියකට කථා කරලා ගනන් කථා කරගත්තනම් වැඩේ ලේසියි වගේම ලාභයි.

    යන්ත්‍රොපකරණ කුලිය - aniwa eka kohomath yanawa

    නාස්තිවීම් - ekata thama honda basek ganne. anika thama nikamata hari gedara kenek(therumak thiyana ekek) nithara site ekata yanne wenne mokada balanna.

    බාස්ලා හොයන්න,මැනේජ් කරන්න - Basla hoyanna amraui thama... Basla manage karana ekata thama contract denne habai langa inna ona thamange ekek.

    වෙලාවට මෙටීරියල්ස් සයිට් එකට යවන්න - ekata thama ona materials tika quantify karala honda hardware ekakin badu ganne.

    වැඩේ හරියට වෙනවද බලන්න - Technical knowledge eka thiyana ekekwa part time ganna eka... dawasata 2000ta wage sathiyakata eka parak awith balala yanan ewun innawa field eke. Langa patha ekeknam godak hondai.

    වැරැද්දක් තිබිලා හදන්න උනොත් උඹලගේ බඩුම තමයි ආයිත් යන්නේ. ඒකට වියදම් කරන්න ඕනි. - ekata thama wada danna field eke kalayak thisse inna honda basek hoyaganne saha sathiyakata sarayak Technical kolla awith wada tika balala yanna ona.

    හොඳ කන්ස්ට්‍රක්ශන් කම්පැනියකට කථා කරලා ගනන් කථා කරගත්තනම් වැඩේ ලේසියි වගේම ලාභයි - salli thiyanawa nam... mahansi wenna bari nam... wiyadam giyata awulak nathnam echcharai. (Eth machan construction company ekaka overhead + profit thiyagannawane... ai ban nikan company walata salli denne aparadene...)

    mage adahas kiwe... waradiayata hithanna epa...
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,782
    9,481
    113
    යන්ත්‍රොපකරණ කුලිය
    නාස්තිවීම්
    බාස්ලා හොයන්න,මැනේජ් කරන්න
    වෙලාවට මෙටීරියල්ස් සයිට් එකට යවන්න
    වැඩේ හරියට වෙනවද බලන්න
    වැරැද්දක් තිබිලා හදන්න උනොත් උඹලගේ බඩුම තමයි ආයිත් යන්නේ. ඒකට වියදම් කරන්න ඕනි.

    හොඳ කන්ස්ට්‍රක්ශන් කම්පැනියකට කථා කරලා ගනන් කථා කරගත්තනම් වැඩේ ලේසියි වගේම ලාභයි.

    :yes:
     
    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    යන්ත්‍රොපකරණ කුලිය - aniwa eka kohomath yanawa

    නාස්තිවීම් - ekata thama honda basek ganne. anika thama nikamata hari gedara kenek(therumak thiyana ekek) nithara site ekata yanne wenne mokada balanna.

    බාස්ලා හොයන්න,මැනේජ් කරන්න - Basla hoyanna amraui thama... Basla manage karana ekata thama contract denne habai langa inna ona thamange ekek.

    වෙලාවට මෙටීරියල්ස් සයිට් එකට යවන්න - ekata thama ona materials tika quantify karala honda hardware ekakin badu ganne.

    වැඩේ හරියට වෙනවද බලන්න - Technical knowledge eka thiyana ekekwa part time ganna eka... dawasata 2000ta wage sathiyakata eka parak awith balala yanan ewun innawa field eke. Langa patha ekeknam godak hondai.

    වැරැද්දක් තිබිලා හදන්න උනොත් උඹලගේ බඩුම තමයි ආයිත් යන්නේ. ඒකට වියදම් කරන්න ඕනි. - ekata thama wada danna field eke kalayak thisse inna honda basek hoyaganne saha sathiyakata sarayak Technical kolla awith wada tika balala yanna ona.

    හොඳ කන්ස්ට්‍රක්ශන් කම්පැනියකට කථා කරලා ගනන් කථා කරගත්තනම් වැඩේ ලේසියි වගේම ලාභයි - salli thiyanawa nam... mahansi wenna bari nam... wiyadam giyata awulak nathnam echcharai. (Eth machan construction company ekaka overhead + profit thiyagannawane... ai ban nikan company walata salli denne aparadene...)

    mage adahas kiwe... waradiayata hithanna epa...
    oyage kathawa athatha
    mata wela tiyen ne man lanakwe newei ban inne,,
    bass kenek hoya gatta kiyamuko,,,ita passe bassta contact dena ekada hoda,,,nethnam dawas padiyatada,,,
    monadda ban karanna hoda piliwela?
     
    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    bass kenek hoya gatta kiyamuko,,
    ita passe kohomada,,?bassta dawas kuliya denna ekada hoda,,,nethnam contact dena ekada hoda,,
    kohomada karanna one piliwela,,
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    යන්ත්‍රොපකරණ කුලිය - aniwa eka kohomath yanawa

    නාස්තිවීම් - ekata thama honda basek ganne. anika thama nikamata hari gedara kenek(therumak thiyana ekek) nithara site ekata yanne wenne mokada balanna.

    බාස්ලා හොයන්න,මැනේජ් කරන්න - Basla hoyanna amraui thama... Basla manage karana ekata thama contract denne habai langa inna ona thamange ekek.

    වෙලාවට මෙටීරියල්ස් සයිට් එකට යවන්න - ekata thama ona materials tika quantify karala honda hardware ekakin badu ganne.

    වැඩේ හරියට වෙනවද බලන්න - Technical knowledge eka thiyana ekekwa part time ganna eka... dawasata 2000ta wage sathiyakata eka parak awith balala yanan ewun innawa field eke. Langa patha ekeknam godak hondai.

    වැරැද්දක් තිබිලා හදන්න උනොත් උඹලගේ බඩුම තමයි ආයිත් යන්නේ. ඒකට වියදම් කරන්න ඕනි. - ekata thama wada danna field eke kalayak thisse inna honda basek hoyaganne saha sathiyakata sarayak Technical kolla awith wada tika balala yanna ona.

    හොඳ කන්ස්ට්‍රක්ශන් කම්පැනියකට කථා කරලා ගනන් කථා කරගත්තනම් වැඩේ ලේසියි වගේම ලාභයි - salli thiyanawa nam... mahansi wenna bari nam... wiyadam giyata awulak nathnam echcharai. (Eth machan construction company ekaka overhead + profit thiyagannawane... ai ban nikan company walata salli denne aparadene...)

    mage adahas kiwe... waradiayata hithanna epa...

    aniwa.. ube adahas tika watinawa.. mulu gema nam contract denna epa, athdakeemen kiyanne..

    Denawanam kotas washayen denna.. slab eka, kapararuwa, biththi badinna.. dawase kuliyata nathuwa, per sqft.. :yes::yes::yes:
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    bass kenek hoya gatta kiyamuko,,
    ita passe kohomada,,?bassta dawas kuliya denna ekada hoda,,,nethnam contact dena ekada hoda,,
    kohomada karanna one piliwela,,

    dawase kuliya denna epa machan.. podi sub karana porak allaganin.. u bass la manage karana wade karai.. ubata tyne warga adi walata gana katha karala wade karagnna eka.. puluwanm ubama badu dapan.. etakota badu sure.. :):):)
     
    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    dawase kuliya denna epa machan.. podi sub karana porak allaganin.. u bass la manage karana wade karai.. ubata tyne warga adi walata gana katha karala wade karagnna eka.. puluwanm ubama badu dapan.. etakota badu sure.. :):):)

    thanks machan upades walata