Good Construction companies for Sri Lanka

mihirajaya

Active member
  • Oct 5, 2014
    326
    30
    28
    honda construction company ekak recommend karanna frens. oyalage experice tiakakuth denna me dawas wala gewal hadan ewa gana ..............
     
    • Haha
    Reactions: shenat

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,285
    9,769
    113
    කන්ස්ට්‍රක්ශන් වල ලාභයක් නැද්ද ? මුන් ඔච්චර පොලු තියන්නෙ ඇයි මිනිස්සුන්ට ?
     
    • Like
    Reactions: SpinXO

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,159
    13,025
    113
    33
    ෆින්ලන්ඩ්
    2010 අපේ තාප්පෙට බදාම අනන්න ආපු කොල්ලත් අන්න cunstruction කොම්පැණි එකක් දාලා.

    අවුරුදු 5 කට කලින් CT 100 එකක ද කොහෙද ගියේ. දැන් යන්නේ vezel එකක.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,766
    9,461
    113
    අපේ ගේ හදන කම්පනිය හොඳයි..ඉක්මණට වැඩේ කරනව..වැඩ කරන උන් උදේ පටන් ගත්තහම 7ට ඉවර කරන්නෙ..ඒක කරන ඵකාටත් හොඳ දැනුමක් තියෙනව..මගේ යාළුවෙක්නම් අැණ ගත්ත අවුරුදු 26 කොල්ලෙක් කරන කම්පණියකට වැඩේ බාර දීලා
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,054
    4,753
    113
    Loading...
    geyak hadanna frens
    "ලාල් කන්ස්ට්‍රක්ෂන්" ගාල්ලෙ. ප්‍රසිද්ධයි මේක. ගෙවල් තමයිලු ගොඩක් හදන්නෙ. වැඩත් ඉක්මන් වගේම හොඳයිලු. ඇද ඇද ඉන්නෙ නැහැලු.

    https://www.facebook.com/chathura986/
     
    Last edited:

    mihirajaya

    Active member
  • Oct 5, 2014
    326
    30
    28
    අපේ ගේ හදන කම්පනිය හොඳයි..ඉක්මණට වැඩේ කරනව..වැඩ කරන උන් උදේ පටන් ගත්තහම 7ට ඉවර කරන්නෙ..ඒක කරන ඵකාටත් හොඳ දැනුමක් තියෙනව..මගේ යාළුවෙක්නම් අැණ ගත්ත අවුරුදු 26 කොල්ලෙක් කරන කම්පණියකට වැඩේ බාර දීලා
    bump
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    Okithma eka hondai kiyala mama hithanne. ape office eka langa gedarak haduwa. samanyayen 1 and half years yanakota wade iwara karala dunna. dan e langa thawa ekak hadanawa