construction crane

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
මට සෑහෙන කාලයක් යනකල් ප්‍රශ්ණයක් වෙලා තිබුන දෙයක් තමයි ‍ලොකු උස බිල්ඩින් හදනකො‍ට
ඒවට බඩු අරං දෙන දොඹකර ඔච්චර උසට හදන්නෙ කොහොමද කියන එක...

සමහර එලකිරි යාළුවන්ටත් මේ ප්‍රශ්ණය එන්න ඇති..
Self_Raised_Qtz50_Tower_Crane.jpg


Youtube එකේ සැරිසරනකොට මට හම්බුනා මේක හදන Technology එක.
මට හිතුන පොඩ්ඩක් ඒක ඔයාලත් එක්ක බෙදාගන්න