මට සෑහෙන කාලයක් යනකල් ප්රශ්ණයක් වෙලා තිබුන දෙයක් තමයි ලොකු උස බිල්ඩින් හදනකොට
ඒවට බඩු අරං දෙන දොඹකර ඔච්චර උසට හදන්නෙ කොහොමද කියන එක...
සමහර එලකිරි යාළුවන්ටත් මේ ප්රශ්ණය එන්න ඇති..
Youtube එකේ සැරිසරනකොට මට හම්බුනා මේක හදන Technology එක.
මට හිතුන පොඩ්ඩක් ඒක ඔයාලත් එක්ක බෙදාගන්න