Construction related material

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,672
    26,420
    113
    Fantasy
    ඔකේ දෙපැත්තක් තියෙනවා බන්. මටත් ඔහොම කරන උන්ව පේන්ඩ බෑ.
    ඒත් හිතපන් ඔය කඩේ වැඩ කරන් මනුස්සයෙක් ඉස්සර කෑම එක 200ට කෑවා නම් දැන් 300ක් යනවා. උගේ ලමයින්ගේ ක්ලස් ෆීස් වැඩිවෙලා. එක බැලන්ස් කරන්ඩ නම් ඒ මනුස්සයගේ පඩිය වැඩි කරන්ඩ ඕනි. පඩිය වැඩි කරන්ඩ නම් විකුනන බඩුවල මිල වැඩි කරන්නම් වෙනවා. අනික ඉස්සරට වඩා විදුලි බිල , ජල බිල වැඩියි. ඒවා කවර් කරන්නත් ඕනේ උබ ගත්ත මේසන් හැන්දෙන්. එ විතරක් නෙවෙයි ඔය හාර්ඩ්වෙයාර් එක තියෙන ගොඩනැගිල්ලේ මාසික කුලියත් වැඩිකරලා නම් ....
    ඔක්කොම දාමයක්.. හිතද්දිත් ඔලුව රිඩෙනව්. කඩවුලේ කඩවුලේ
     
    • Like
    Reactions: Ozone4