Container Homes Design ලංකාවට ගැලපෙනවද?

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    unnamed.jpg




    මචන් මට අයිඩියා එකක් තියනවා අලුත් ගෙයක් හදන්න..හැබැයි මට ඕන අලුත් විදියට හදන්න..නිකන් ගල් වැලි සිමෙන්ති දාලා නෙමෙයි..අනික එහෙම හදන්න අමාරුයි ආර්ථිකය එක්ක ලංකාවේ..
    මට දැනගන්න ඕන ලංකාවේ කන්ටේනර් ගෙවල් සාර්තකද? රස්නෙයි කියලා නම් කියන්න එපා..ඒකට තමා AC තියෙන්නේ..අද කාලේ ගෙදරකට AC දෙකක් පාවිච්චි කරන්න බැරිකමක් නෑ..මාත් එකක් පාවිච්චි කරන්වා රුපියල් 2000/= බිල් එක එන්නේ..අනිත් disadvantage මොනවද?
    ඉඩ කඩනම් ලොකුවට ඕන නෑ..කන්ටේර් තුනක් සෙට් කරලා හදපුවා දැකලා තියනවා..ඒ ඉඩ ඇති..කාමර දෙකයි සාලේයි ඒ එක්කම කිචන් එකයි බත් රූම් එකයි..කාලයක් යනකොට අපේ දේශගුනේ එක්ක අවුල් එයිද තහඩුව? එලියෙන් පේන කොරිගේටඩ් ටිකනම් වහන්න පුලුවන් ඇතුලේ ඒවා වගේම...
    සිමෙන්ති ගල් වැලි වලින් හදනවා වගේ ලොකු වියදමක් යයිද..?? Empty container නම් එච්චර ගනන් නෑ..

    තව අඩුවියදම් ගෙවල් හදන විදි මොනාද තියෙන්නෙ?? අර NERD එකේ ඒවනම් කියන්න එපා..මන් එකෙක්ගේ ස්ලැබ් එකක් දැක්කා පට්ට කැතයි.tile අල්ලන්නත් අමාරු උනාලු උන්ගේ pre case ස්ලැබ් වල..අනික ඒවා දැම්මම පට්ට පරණ පාටයි..මට ඕන ටිකක් මොඩර්න් ලුක් එකක් තියන පොඩි ගෙයක්..මුලු ගේම AC දලා ඉන්න..
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    kayye widiytnam politics walin hambakaragtta ekek kiyala hithuwe
    ubath erozan wage balan yaddi
    sochchamak hambakaraganna kapparak puka denawa aanduwata
    Hambakaragattuwa gewal welata yata kerala terumak na ban gobbayo wage.. ekai ahuwe danna ekek kiyayine me subject eka gana..janelen denna epa machan amarui..
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    දැන් ලොකු වියදමක් යනවා..
    යාලුවෙක් මේ වගේ ඒකක් try කළා..
    වැස්ස දවසට... :confused:
    :baffled:
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Empty container ekak keeyak weida? Mmath oya gena interesting
    Loku gaanak na machan.. geyak hadanakota eeta wada wiyadamak yanawa container ekaka cubical area eka cover kerenna concrete welin eka nisa container eka laabai.
    දැන් ලොකු වියදමක් යනවා..
    යාලුවෙක් මේ වගේ ඒකක් try කළා..
    වැස්ස දවසට... :confused:
    :baffled:
    ai wass dawasatta moko aula?
    1.5 laks indala thibba 2018 dhii wage


    5k wath wei high cube 40ft ekak
    ------ Post added on Nov 30, 2021 at 6:42 PM
    Ow 5k aulak na. Mokada block gal welin e cubic area eka cover kerenna eeta wada wiyadama yanawa..
     
    • Like
    Reactions: wawula

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මාමට ඇවිල්ලා නතර වෙන්න වෙනම රූම් එකක් හදපන් කෝකටත්.
    වයිෆ්ටත් ඒ කාමරේට යන්න ඇක්සස් දියන්.
    පව් උබ වගේ එකෙක්ට දාව හම්බ වුන පොඩි එකා.
    ඌ නම් පාර පවක් කරලා තියෙන්නේ.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    Loku gaanak na machan.. geyak hadanakota eeta wada wiyadamak yanawa container ekaka cubical area eka cover kerenna concrete welin eka nisa container eka laabai.

    ai wass dawasatta moko aula?

    Ow 5k aulak na. Mokada block gal welin e cubic area eka cover kerenna eeta wada wiyadama yanawa..

    Mmath tankiyak aran wood finishing ekak denna baluwe machan. Permanent house ekak nemei. Relax eke inna. Tikak gas thiyana area ekaka.
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    api eka parak container house ekak design kara. aith approval prashnayk apu nisa eka haduwe ne.View attachment 152654
    Approval denne nadda mewata?

    Mmath tankiyak aran wood finishing ekak denna baluwe machan. Permanent house ekak nemei. Relax eke inna. Tikak gas thiyana area ekaka.
    ela.. mama nam inna tama hadanawaam hadanne..tawa man dakka dome house wagayak youtube eke 1million indan tiyanawa..ewath maru..habai round house man asa na..kisi architectural view ekak na..
    ------ Post added on Nov 30, 2021 at 7:55 PM
     
    • Like
    Reactions: wawula

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    wediya weda kida danne natiwa nikan poidyata hadanawanam loku wiyadamak yana ekak naha
    habai oya pinthure tiyana level ekata finish karala eddi loku wiyadamak yanawa

    2020ta kalin geyak hadaddi slab, bricks, foundation walata yanawata wada wiyadamak enawa plaster karala finishes karala dorawal dala paint karaddi. gewal finish karanna taram amaru :)

    adu mudalata gewal hadanawata wada hodai hadapu geyak ganna eka. nattam e salli wena dekata invest karala rent ekata inna eka :D
     
    • Like
    Reactions: Bizzare_Art