Content writer needs
looking for a content writer to create product reviews, software reviews and mobile application reviews.
- The person should have better English knowledge.
- Good IT specialists are always welcome.
- Age is not considered.
Thank you.
looking for a content writer to create product reviews, software reviews and mobile application reviews. - The person should have better English knowledge.
- Good IT specialists are always welcome.
- Age is not considered.
Thank you.
Last edited:


අනේ බං ශ්රමය, දැනුම හූරං කන්න එපා. පිටිවුක් ටයිප්සෙටිං විතරක් කරන්න 60 ක් ගන්නවනේ. උඹේ වැඩේ තියන්නේ ටයිප් සෙටිං විතරක් කරන්න නම් 100 වැඩිත් එක්ක කියමුකෝ. යකෝ ආටිකල් එකක් හදනවා කියන්නේ මිනිහෙක් දැනුම ශ්රමය විදිහට යොදවලා කරන වැඩක්. අඩුම තරමේ වචනෙට රැපියල ගානෙවත් ගෙවපං. ඒ කිව්වේ රුපියල් 500 ක් වත් එගවපං
මුං රොටි දාන වේගෙටනේ බං ආටිකල් හදන්නේ. උඹ ලග ඉන්න එකෙක් මටත් සෙට් කරපංකෝ. මම අදම බ්ලොග් එකක් හරි පටන් ගන්නවා.