Content ලියන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නවද?

kasun0777

Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    Content writer needs

    :)looking for a content writer to create product reviews, software reviews and mobile application reviews.

    - The person should have better English knowledge.
    - Good IT specialists are always welcome.
    - Age is not considered.

    Thank you.
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Rs.100 for firstly.
    රුපියල් 100ක්? වැඩි නැද්ද බන්?
    රයිස් එකකුත් රුපියල් 20ක් 30ක් වෙච්ච එකේ වචන 100ට රුපියල් 10ක් දියන් මචන් :P
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    dawasata article 20k liyanawa kattiya man gawa. eka dawasata Rs.2500k hoyanwa. eyalata 1 article 1k liyanna yanne winadi 15i. kamathi kattiya innawanam pm karanna.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    :lol: අනේ බං ශ්‍රමය, දැනුම හූරං කන්න එපා. පිටිවුක් ටයිප්සෙටිං විතරක් කරන්න 60 ක් ගන්නවනේ. උඹේ වැඩේ තියන්නේ ටයිප් සෙටිං විතරක් කරන්න නම් 100 වැඩිත් එක්ක කියමුකෝ. යකෝ ආටිකල් එකක් හදනවා කියන්නේ මිනිහෙක් දැනුම ශ්‍රමය විදිහට යොදවලා කරන වැඩක්. අඩුම තරමේ වචනෙට රැපියල ගානෙවත් ගෙවපං. ඒ කිව්වේ රුපියල් 500 ක් වත් එගවපං
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    dawasata article 20k liyanawa kattiya man gawa. eka dawasata Rs.2500k hoyanwa. eyalata 1 article 1k liyanna yanne winadi 15i. kamathi kattiya innawanam pm karanna.

    සුපිරී නේ බං :shocked: මුං රොටි දාන වේගෙටනේ බං ආටිකල් හදන්නේ. උඹ ලග ඉන්න එකෙක් මටත් සෙට් කරපංකෝ. මම අදම බ්ලොග් එකක් හරි පටන් ගන්නවා.