continental insurance ගුණ අගුණ

elakiri_mora

Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    continental insurance එකේ Full Insurance දාපු අය ඉන්නවද ? Service එක කොහොමද ? Call කරාම ඉක්මනට එනවද ? අවුලක් නැතුව ඉක්මනට claim එක ගන්න පුලුවන්ද ?
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    පලාතේ යන්න එපා මහ කාලකණ්ණි.. මගේ ගිය අවුරුද්දේ ඉන්ෂුවරන්ස් එකට ටෙම්පරරි දවස් ගානේ කොලේ විතරයි..කාඩ් එක දුන්නේ නෑ. ගිය අවුරුද්දම මම ගියේ අර ටෙම්පරරි කොලෙන්. කාඩ් එක ඉල්ලලා කතා කලාම ෆිනෑන්ස් කම්පැනියට එව්වා කියනවා. ෆිනැන්ස් කම්පැනියෙන් ඇහුවම මුන් එහෙම එකක් එවලා නෑ.. මේ අවුරුද්දෙත් ගාණ නම් කපාගත්තා නෝ ක්ලේම් බෝනස් නැති තරම්..නුගේගොඩ ඔෆිස් එක හරක් මඩුව වගේ.උන්ට වඳින්න ඕන දෙයක් කරගන්න.හදිසියකට කෝල් කරාම ආන්සර් කරන්නේ නෑ වටේ යවනවා. මේ අවුරුද්දෙත් තාම කිසි දැනුවත් කිරීමක් නෑ කාඩ් එකත් නෑ.. සවුත්තුම කම්පැනියක්.:growl:
     
    • Like
    Reactions: weranga.slk

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,899
    3,235
    113
    අවුලක් න බන්. ගියසතියේ මම හප්පගත්තා . මහා රෑ . 20 min වලින් අවා
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මගෙත් තියෙන්නේ ඔකේ තම . දැන් සති 2කට විතර කලින් හැප්පුන රැ 11 ට විතර මල ගේක ගිහින් . Customer Care Call කලාම ආන්ස් කල. උන් ඊට පස්සේ time එකක් දාල sms එකක් එවුව එන එකා ගැන . උ හරියටම වෙලාවට ආව.

    වාහනේ හැදුවයින් පස්සේ Inspection එකටත් දවස් 2ක් තුලදී ආව. මන් documents බාර දීල දවස් 3න් cheque එක ready වුනා. උන්ම call කළා. පල්ලෙහා Reciption එකේ තිබ්බේ. විනාඩි 10න් අරන් ආව.

    මේ කොහුවල Branch එක .
     

    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    mcn maath continental thamai full insuarance daala thiyenne. kiyanna kisima waradak na. vehicle eka mage depaarak happuna. depaarema claims kisima karadarayak nathuwa gaththa. competitors lath ekka gaththama honda service ekak denawa wagema gaanath adu mcn.
     

    JayaNiyathai

    Junior member
  • Sep 20, 2014
    93
    6
    8
    Kandy
    Meyalage issara nam service eka upset namuth dan nam hondai.

    Mage giya aurudde claims dekak thibuna ekak 5lkhs vitara, aulak nathuwa settle kala
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    Epa danna...mage yaluwekge axio ekak.damage eka laks 24...un satha 5 k wath dun ne.tyre gewila kiyala.passe baladdi unge head office eken mehe branch managerayata laks 6k dila meka waha ganna kiyala.uu wede goda dagena.yaluwata hulan thamai uuuu modaya ..neththam koti baagayaka withara wahanayak aran 2.50 company ekaka insurance dai ey?.eththatama uuu car ekak ganna sudusu arthikayak thiyena ekekuth nemei.
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මචන් සෙලින්කෝ ඉන්සුරන්ස් තමයි ක්ලෙම් ගෙවන්නෙ .. එහෙම ලොකු ගණනුත් නෑ බන් ඉන්සුරන්ස් ... අඩුවෙන්ම ගෙවන සහ ලෝක හොරු තමයි ජනශක්ති ඉන්සුරන්ස් ... සමහරු ඉන්නව අවුරුදු 2 ගිහිල්ලත් ක්ලෙම් ගන්න අමාරු ජනශක්ති එකේ ඉන්සුරන්ස් දාල ..
    අනිත් ඒව ඉතින් සමහර වෙලාවට ගෙවනව සමහර වෙලාවට නෑ ... කොහොමත් රිසක් එකක් ගන්න එපා .. සෙලින්කෝ තමයි දැනට ගෙවන්නෙ හොඳට ...
     
    Last edited:

    DJYugesh

    Active member
  • Oct 12, 2006
    234
    44
    28
    35
    Dehiwala
    Kisi awlak na mata nam. OntheSpot eka tharam nam speed na. Eth awlak naha. ikmanata enawa. math avrudu 3k pavichchi karanwa mage wahaneta.
     

    sltcdma

    Well-known member
  • Jan 16, 2008
    1,453
    79
    48
    My car is insured with them, for the connective second year. so far I have not made any claim. Comparatively cheaper than others.
     

    ano119

    Junior member
  • May 16, 2013
    78
    3
    18
    ඇක්සිඩන්ට් එකක් උනහම පොලිස් රිපෝර්ට් එකක් අනිවාර්යෙන්ම ඉල්ලනවා කියලා මට කෙනෙක් කිවුවා. එක ඇත්තක්ද කියල දැනගන්න ඕන.

    continental ඉන්සුරන්ස් දාල ඉන්න අය කියනවද කොහොමද කියලා.