Continues using cracking tempred glass

lilman

Well-known member
  • May 10, 2009
    40,032
    52,947
    113
    Colombo
    Cracks තියන ටෙම්පර්ඩ් ගලාස් එකක් යූස් කරන එප ෆෝන් එකට අවුල් ද ?

    Cracks 2ක් 3ක් තියනව කොන් වලින්.ඩස්ට් එකත් අතුලට ගිහින් තියනව..
     
    • Like
    Reactions: kinkon

    Sen-lu

    Well-known member
  • අවුලක් නැතුව ඇති බං. මගෙත් tempred glass එකේ ක්රැක්ස් වගයක් ගිහින් කාලයක් පවිච්චිකරා අවුලක්නම් උනේ නෑ. ඕක දාන්න මතක්වෙන්නෑ ටික දවසක් ගියාම. පස්සෙ වයපරේ තමා tempred glass එකක් ගෙනත් දුන්නෙ.
     
    • Like
    Reactions: lilman

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    අවුලක් කියන්නෙ පොඩි glass කෑලි ඇහැට වැටුනොත් ඉවරයි

    දැන් අලුත් phones වලට temperd glass ඕනෙමද
    නැත්තන් scratch නැති වෙන්න sticker එක ඇලෙව්වම ඇතිද
     
    • Like
    Reactions: lilman

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    never use tempered. its just a useless piece of glass. normal sticker protective sheet gives better protection . if you want apply that
     
    • Like
    Reactions: lilman

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    මම යකෝ display එකේ crack තියාගෙන පාවිච්චි කරන්නේ. ඩිස්ප්ලේ එකේ කොන් වලින් ගැලවිලා motherboard ඒකත් පේනවා.
    ඉතිං කෑල්ලක් සෙට් වෙයිද බන් උබට? ෆෝන් එක දැක්ක ගමන්ම කෙල්ල දාල යනව