මචන් ඔය cocompnay එකට contract දීල අමාරුවෙ වැටෙන්න එපා.. ඕකෙ company එකේ නම global ems. මෙයාල marketing weda tution class එහෙම කරනව.. ඒ අස්සෙ ගෙවලුත් හදනව
මම ගෙයක් හදන්න මෙයාලට දීල හෙන කට්ටක් කෑව. මාස 4 ක් වගේ යද්දි මට තේරුනා මෙයාලගෙ house හැදිල්ල..
1. construction company එකක් කීවට මෙලෝ බඩුවක් නෑ. Site එක ලග හාඩ්වෙයර් වලින් සිල්ලර බඩු ගන්නව වගේ ගන්නෙ..( කම්බි 10ක් 12 ක් , සිමෙන්ති 5ක් වගේ) ගොඩක් එක පාර ගන්න මෙයාලට සල්ලි නෑ. ඒ කාලෙ න්ම් cement mixer එකක් වත් තිබ්බෙ නෑ.
බඩු වෙලාවට නැති හින්ද වැඩේ හොදටම drag වෙනව.. වැඩේ පරක්කු වෙනව බලන් ඉන්න බැරි තැන මම බඩු ගෙනත් දීපු වෙලවලුත් තියනව.
2.quality of work - අපි හැම එකම හොදට monitor කලේ නැත්නම් wede quality එක අන්තිමයි. මෙයාලගෙ engineering level supervison එකක් වෙන්නෙම නැති තරම්. එහෙම කරන්න හොද qulified engineers la company එකේ නෑ
Structural design එහෙම කරන්නෙ ඕකෙ අයිතිකාරයා. එයාට තියෙන්නෙ IT external degree එකක්. මට දීපු design සැක නිසා charted eng කෙනෙක් ට දීල check කලා.. එතකොට තමයි වැඩේ තේරුනේ.
3.Communication - ගේ හදන්න සල්ලි දෙනකන් call කර කර හෙන උනන්දුවෙන් කතා කරනව.. එත් පස්සෙ site එකේ ප්‍රස්නයක් ආවම කතා කරන්න බෑ ලේසියකට. Phone answer කරන්නෙ නෑ.
Full contract කරන්න සල්ලි ත් company ekaya ගෙවල , baduth මම හොයල දීල, supervison එකත් මම ම කරල දීල ඒ විදියට continue කරන එක තේරුමක් නැති හින්ද මම මෙයාලව නැවත්තුව 1st phase එක ඉවර වෙන්නත් කලින්.
මට නම් යන්තම් ඉතිරි සල්ලි ටික refund කර ගන්න පුලුවන් උනා.
මේ ප්‍රස්න වලටම මූන දීපු තව කට්ටිය මට හම්බුනා. වැඩේ හරියට කරන් නැතිව සල්ලිත් අපහු ගන්න බැරුව අමාරුවේ වැටිලා.. මෙයාල site බර ගානක් පටන් අරන් තියනව.(2020 මැද හරියෙ 30 + තිබ්බ) ඒත් ඉවර කරපුව නෑ..ඔන න්ම් 2 ක් 3 ක් අති.. මම නම් දැකල තියෙන්නෙ 1i.
ඉතින් මේ වගේ company එකකට සල්ලි පූජා කරල අමාරුවේ වැටෙන්න කලින් හොදට හිතන්න...බොරු marketing වලට රැවටෙන්න එපා..