convenience store වලට සිංහලෙන් කියන නම හරි, එහෙම එකක් නැත්තන් කියන්න සුදුසු නමක් හරි කාට හරි යෝජනාකරන්න පුලුවන්ද?