Convertainers

EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
මචන්ලා, Convertainers ගැන දන්න කවුරුහරි ඉන්නවද. Logiventures ලා කරනවා නමුත් ගාන ටිකක් සැරයි.

හරියටම කිවුවොත් containers වලින් appartments හදල rent එකට දෙන්න තමයි හිතා ගෙන ඉන්නේ.

අපිට වෙනම containers අරගෙන හදාගන්න පුලුවන්ද.

දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න පිං අයිතිවෙයි ....!
 
Last edited:

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ කියන්නේ මොනාවා ගැනද කියලා නම් මට හරියට ශුවර් නැ, නමුත් මට තේරුන හැටියට නම් container වලින් කඩ කාමර, ඔෆිස් රූම් හදන සීන් එක වගේ. ඒක නම් ලේසිම දේ එක එකාට කියන්න එපා, ඔක්ශන් එකකින් ගනින් සමහර් උන් නම් ට්‍රාන්ස්පොට් එක දෙනවා ගොඩක් ගන්නවා නම්, නැත්තම් ඔනැ තරම් ට්‍රක් උන් ඉන්නවා, පැලියගොඩ, හැදල සයිඩ් එකේ බලන්න කන්ට්‍රිනර් පෙට්ටි ගත්තැකි. උබ කරන වැඩේ අනුව පොඩ්ඩක් අතීතේ අහලා බලලා ගනින්, සමහර කන්ටේනර්වල ටොක්සික් බඩු ට්‍රාන්ස්පොට් කරලා තියනවා, ඒ වගේ ඒව මග ඇරලා ගනින්. ගෙයක් කාමරයක් වගේ එකකටනම් නම් ෆ්‍රීසර් පෙට්ටියක් ලාබයි. Maersk ශිපින් එකෙන් මම අදුරන එකෙක් ගත්තා කාලෙකට කලින් කැන්ටින් එකකට සයිට් එකක.
     
    Last edited: