Converter Please

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යාළුවනේ මට උදව්වක් ඕනේ......

    මට දන්නා කෙනෙක් කියලා දෙන්න .AVI කියන වීඩියෝ ෆොර්මැට් එකේ ඒක ඒක වර්ෂන් තියෙනවාද......? හරියට .MPEG ෆොර්මැට් එකේ .MPEG-1 හා .MPEG-2 කියලා ෆොර්මැට් 2 ක් තියෙනවා වගේ.....

    මට තියෙන ප්‍රශ්නේ මම ටොරන්ට් වලින් ෆිල්ම්ස් බානවා...... ඒ බාන .AVI වීඩියෝ ෆොර්මැට් එකේ ෆිල්ම්ස්, ගෙදර ගෙනිහින් හෝම් තියටර් සිස්ටම් එකේ ප්ලේ කරාම කිසි කිසි ගාලා අවුලක් නැතුව ප්ලේ වෙනවා.....

    මේ හෝම් තියටර් සිස්ටම් එකේ,
    Playable DivX files-".avi", ".mpg", ".mpeg" & .divx"
    Playable Codec formats-"DIVX3.xx", "DIVX4.xx", "DIVX5.xx", "MP4V3", "3IVX", Frame rate : less than 30 fps
    Available resolution: within 720x576 (W x H) pixels.
    කියලා තමයි මැනුවල් එකේ තියෙන්නේ......

    එත් බාපු ෆිල්ම් එකක් .MP4 නම් මට ඒක බලන්න කන්වර්ට් කරගන්න ඕනෙනේ..... ඉතින් මම ඒවා WinAVI All in One Converter එකෙන් හරි Freemake Video Converter එකෙන් හරි කන්වර්ට් කරගන්නවා..... එත් ඒ කන්වර්ට් කරපු වීඩියෝ ෆයිල් ඒක ගෙදර ගිහින් දාල බලද්දී ප්ලේ වෙන්නේ නෑ...... මොකක්ද මන්දා අවුල...... කෙනෙක් කිව්වා කන්වර්ට් කරද්දී frame rate, bit rate, codecs වෙනස් වෙනවා ඇති ප්ලේ නොවෙන්නේ කියලා...... ඉතිං කොහොමෙයි මේවා බලන්නේ.....? අනික බාන 700mb ෆයිල් එකක් කන්වර්ට් කරාට පස්සේ 3.4gb වගේ පත සයිස් එකක් වෙනවා..... කොලිටි එකත් මුල් ෆයිල් එකේ තරම් හොඳ නෑ.......

    අනේ මට මේකට හොඳ විසඳුමක් දෙන්න කවුරු හරි..... :yes::yes::yes::D

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ow machan AVI walata tamayi...... eeth play wenne nane home theater player eke...... anika convert karapu file ekath maara size n quality ekath aduine..... :sorry:

    machan mama nam use karanne xilisoft video converter ultimate 6 kiyana eka.file size eka loku wena eka nam wenas karanna amarui machan.mokada
    dvd RIP karanawa kiyanneth ekthara kalawak.a wade hamotama sarthakawa karanna ba.honda waddo thama a wade hariyata karanne.a kiwwe quality eka adu novi podi size ekata rip karana wade.samahari a wadeta software deka thunak use karanawa..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    machan mama nam use karanne xilisoft video converter ultimate 6 kiyana eka.file size eka loku wena eka nam wenas karanna amarui machan.mokada
    dvd RIP karanawa kiyanneth ekthara kalawak.a wade hamotama sarthakawa karanna ba.honda waddo thama a wade hariyata karanne.a kiwwe quality eka adu novi podi size ekata rip karana wade.samahari a wadeta software deka thunak use karanawa..

    ehemada.....? :shocked: eth machan me play wenne nathi case eka mokak kiyalada ubata hithenne.....?
     
    abeweera

    Active member
  • Dec 29, 2008
    910
    32
    28
    machan any video converter eka pawichchi kranna nathnam hondama eka thamai staxrip eka use karanahati tikak wenas youtube video ekak balala igena ganing pattama convetor eka eke divx ho xvid thorala convert karanna nathna anyvideo eken unath kamakne eken kalath xvid nathnam divx walata convet karanna. ethakota enne avi format eken. xllisoft imtoo wage ewwath hondai size lokui wagenam video bitrate eka adukaranna 1200ta wage good luck
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,810
    113
    40
    හත් ඉලව්වෙ!
    thankz machan...... machan meka uba use karala thiyenawada.......? meke convert karala kelinma dvd ekata burn kerenawada......? nane neda.....? mata pen ekata genihin dala balannai one......

    mamanan use karala nehe machan...:no:
    mama film balanne machine eke/lap eke
    den thiyena film DVD player eken balanna puluwanda ban:P
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,162
    113
    Forest
    AVI format ekata convert karapuwama size eka loku wena scene ekak thiyanawa. Man pawichchi karanne xilisoft video converter eka. Eke okkoma apita oni widihata hadanna puluwan. Google eke search karoth ei.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    mamanan use karala nehe machan...:no:
    mama film balanne machine eke/lap eke
    den thiyena film DVD player eken balanna puluwanda ban:P

    ow machan dan thiyaan dvd player wala godak file format walata support karanawa.anika usb input ekak thiyana nisa wade thawath lasei...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    machan any video converter eka pawichchi kranna nathnam hondama eka thamai staxrip eka use karanahati tikak wenas youtube video ekak balala igena ganing pattama convetor eka eke divx ho xvid thorala convert karanna nathna anyvideo eken unath kamakne eken kalath xvid nathnam divx walata convet karanna. ethakota enne avi format eken. xllisoft imtoo wage ewwath hondai size lokui wagenam video bitrate eka adukaranna 1200ta wage good luck

    thankz machan ube wisthareta...... mama mevath try karala balannam.......