ehenam samahara ewage vitharayi....mage ekenam thiyenawa ban
බලපන් ඉතින් ඒකෙත් හැටි. ලංකාවෙ උන්ට අමු කැවිලද බන් එක එක ජාතියෙ උප්පැන්නෙ ගහන්නෙ?
හයියෝ සල්ලි. හැබැයි අර සින්දුවක් තියෙන්නෙ 'නම ගම ආගම ඉපදුනු දාටම වගතුග ලියා ඇතේ' කියල. ඒකෙ හැටියට තියෙන්න ඕනි.
නැත්තන් මගේ පොඩි කාලෙම ඉගෙනගෙන තියන දේවල් තනි බොරුවක් වෙනව. මේ වෙලාවට තමයි සහෝ යට ඇදුමෙන් බෙල්ලෙ වැල දාගන්න හිතෙන්නෙ 


