Cooker එකක් තියනවද?? cooker එකට මැච් වෙන කුකර් හුඩ්ස් තියනව එකම බ්‍රෑන්ඩ් එකේ. Technical side එක ගැන නම් idea එකක් නැහැ. Ebay, Aliex එකෙන් filters ටිකක් ගෙනත් තියන්න මාරු කරන්න. exhaust duct එක එලියට ඕපන් වෙන තැන දැලකින් කවර් එකක් හදපන් නැථ්තන් ඒක දිගේ කුරුල්ලො සත්තු එන්න පුලුවන්