මචන්, මට ඉස්සර ඉදල ටික ටික උයන්න පුළුවන්. එත් MEGA වැඩ, ඒ කියන්නේ, පොලොස්, කිරි කොස්, අබ, chicken deviled වගේ දේවල් ඉගන ගත්තේ උබෙන් සහ දත් කිබුලගෙන්. ඇත්තටම කියන්න සතුටුයි, අපේ අම්මයි, අප්පච්ච්යි දෙන්න මගේ ගෙදර එන්නේ මම උයපු දෙයක් කන්න බලාගෙන. අපේ අම්මට මාළු ඇබුල් තියල් හදන්න බෑ. හැබැයි දැන් මට පුළුවන් උබට පින් සිද්දවෙන්න. 
ගිය සතියේ මම වැල්ලවත්තේ ගිය වෙලාවක විලියම් එකෙන් ගොරක කුඩු ගේනවා. දැන් වැඩේ තවත් ලේසියි.
ඒ වගේම උබල දාන thread බලල ගියසතියේ මම pressure cooker එකකුත් ගත්ත. එත් තාම ටෙස්ට් කලේ නම් නෑ. පොඩ්ඩක් බයයි බයයි වගේ.
කොහොම උනත් කියන්න තියෙන්නේ මට නම් මාර සැටිස් දැන් මම ගැන. ඒ කියන්නේ මේකේ credit එක තනිකරම උබට සහ දත් කිබුලට ලැබිය යුතුමයි.

ඉතින් සහෝ, මේ වැඩේ දිගටම කරගෙන යන්න සියලු ශක්තිය ලැබේවා! (ප්රාර්ථනාව: ගැහැණු පාර්ශවයේ GAS අඩුවේවා!

) Rep Added...