Cookery Mega Thread!!

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මචන්, මට ඉස්සර ඉදල ටික ටික උයන්න පුළුවන්. එත් MEGA වැඩ, ඒ කියන්නේ, පොලොස්, කිරි කොස්, අබ, chicken deviled වගේ දේවල් ඉගන ගත්තේ උබෙන් සහ දත් කිබුලගෙන්. ඇත්තටම කියන්න සතුටුයි, අපේ අම්මයි, අප්පච්ච්යි දෙන්න මගේ ගෙදර එන්නේ මම උයපු දෙයක් කන්න බලාගෙන. අපේ අම්මට මාළු ඇබුල් තියල් හදන්න බෑ. හැබැයි දැන් මට පුළුවන් උබට පින් සිද්දවෙන්න. :D

    ගිය සතියේ මම වැල්ලවත්තේ ගිය වෙලාවක විලියම් එකෙන් ගොරක කුඩු ගේනවා. දැන් වැඩේ තවත් ලේසියි. :yes:

    ඒ වගේම උබල දාන thread බලල ගියසතියේ මම pressure cooker එකකුත් ගත්ත. එත් තාම ටෙස්ට් කලේ නම් නෑ. පොඩ්ඩක් බයයි බයයි වගේ. :no:

    කොහොම උනත් කියන්න තියෙන්නේ මට නම් මාර සැටිස් දැන් මම ගැන. ඒ කියන්නේ මේකේ credit එක තනිකරම උබට සහ දත් කිබුලට ලැබිය යුතුමයි. :yes::yes:

    ඉතින් සහෝ, මේ වැඩේ දිගටම කරගෙන යන්න සියලු ශක්තිය ලැබේවා! (ප්‍රාර්ථනාව: ගැහැණු පාර්ශවයේ GAS අඩුවේවා!:P:P:P) Rep Added...
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හායි :)

    මටනං හොඳට උයන්න පුළුවන් :cool:

    ඔය ශ්‍රි බෝයිස්‌ කාරයත් මගේ ගෝලයෙක් :yes:

    හානේ!! අපේ සර් දැක්ක කල්!! දැන් කොහොමද සර් පැන්ෂන් අරන් නේද ඉන්නේ!! මටනම් තාම 43යි!!:lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මචන්, මට ඉස්සර ඉදල ටික ටික උයන්න පුළුවන්. එත් MEGA වැඩ, ඒ කියන්නේ, පොලොස්, කිරි කොස්, අබ, chicken deviled වගේ දේවල් ඉගන ගත්තේ උබෙන් සහ දත් කිබුලගෙන්. ඇත්තටම කියන්න සතුටුයි, අපේ අම්මයි, අප්පච්ච්යි දෙන්න මගේ ගෙදර එන්නේ මම උයපු දෙයක් කන්න බලාගෙන. අපේ අම්මට මාළු ඇබුල් තියල් හදන්න බෑ. හැබැයි දැන් මට පුළුවන් උබට පින් සිද්දවෙන්න. :D

    ගිය සතියේ මම වැල්ලවත්තේ ගිය වෙලාවක විලියම් එකෙන් ගොරක කුඩු ගේනවා. දැන් වැඩේ තවත් ලේසියි. :yes:

    ඒ වගේම උබල දාන thread බලල ගියසතියේ මම pressure cooker එකකුත් ගත්ත. එත් තාම ටෙස්ට් කලේ නම් නෑ. පොඩ්ඩක් බයයි බයයි වගේ. :no:

    කොහොම උනත් කියන්න තියෙන්නේ මට නම් මාර සැටිස් දැන් මම ගැන. ඒ කියන්නේ මේකේ credit එක තනිකරම උබට සහ දත් කිබුලට ලැබිය යුතුමයි. :yes::yes:

    ඉතින් සහෝ, මේ වැඩේ දිගටම කරගෙන යන්න සියලු ශක්තිය ලැබේවා! (ප්‍රාර්ථනාව: ගැහැණු පාර්ශවයේ GAS අඩුවේවා!:P:P:P) Rep Added...

    මීට වඩා සතුටක් කොයින්ද??
    Pressure cooker එක භාවිතා කරන හැටි මම වීඩියෝ එකක් දාන්න බලන්නම්!!

    (ප්‍රාර්ථනාව: ගැහැණු පාර්ශවයේ GAS අඩුවේවා!:P:P:P)
    - එසේම වේවා!!:lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    (ප්‍රාර්ථනාව: ගැහැණු පාර්ශවයේ GAS අඩුවේවා!:P:P:P) Rep Added...

    නොකිව්වට මොකෝ මගේ තියෙන්නෙත් ඒ ප්‍රාර්ථනාව ම තමා......:yes::yes:
    (එළකිරියෙ කෙල්ලො ගහයි බැට් එකෙන් කිව්ව ලු මට.....!!):rofl::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන්, මට ඉස්සර ඉදල ටික ටික උයන්න පුළුවන්. එත් MEGA වැඩ, ඒ කියන්නේ, පොලොස්, කිරි කොස්, අබ, chicken deviled වගේ දේවල් ඉගන ගත්තේ උබෙන් සහ දත් කිබුලගෙන්. ඇත්තටම කියන්න සතුටුයි, අපේ අම්මයි, අප්පච්ච්යි දෙන්න මගේ ගෙදර එන්නේ මම උයපු දෙයක් කන්න බලාගෙන. අපේ අම්මට මාළු ඇබුල් තියල් හදන්න බෑ. හැබැයි දැන් මට පුළුවන් උබට පින් සිද්දවෙන්න. :D

    ගිය සතියේ මම වැල්ලවත්තේ ගිය වෙලාවක විලියම් එකෙන් ගොරක කුඩු ගේනවා. දැන් වැඩේ තවත් ලේසියි. :yes:

    ඒ වගේම උබල දාන thread බලල ගියසතියේ මම pressure cooker එකකුත් ගත්ත. එත් තාම ටෙස්ට් කලේ නම් නෑ. පොඩ්ඩක් බයයි බයයි වගේ. :no:

    කොහොම උනත් කියන්න තියෙන්නේ මට නම් මාර සැටිස් දැන් මම ගැන. ඒ කියන්නේ මේකේ credit එක තනිකරම උබට සහ දත් කිබුලට ලැබිය යුතුමයි. :yes::yes:

    ඉතින් සහෝ, මේ වැඩේ දිගටම කරගෙන යන්න සියලු ශක්තිය ලැබේවා! (ප්‍රාර්ථනාව: ගැහැණු පාර්ශවයේ GAS අඩුවේවා!:P:P:P) Rep Added...

    මේ පොස්ට් එක මට +10000 රෙප් වලට වඩා වටිනවා ය........:love::love:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Originally Posted by BonziBUDDY

    100%:yes::yes::):)
     
    Hazzel

    Member
    Nov 22, 2011
    50
    16
    0
    good work.tnx. keep it up
    cool.gif