Cool Camcorder

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    මචන්ලා.... මට ලොකු උදව්වක් ඕනේ.
    sony_2011_camcorder.jpg

    මට ලාබෙට හොද HD Camcorder එකක් ගන්න පුලුවන් ක්‍රමයක් හොයලා දීපල්ලා...
    මගේ යාලුවෙක් Australia ඉදන් ලගදී එනවා. ඌට කියලා ගෙන්න ගන්න හිතන් ඉන්නවා.
    දන්න හොද් Australian web sites එහෙම තියෙනවාද මට select කරලා ඌට කියන්න.
    ලොකු උදව්වක් ....

    :rolleyes::rolleyes::rolleyes:
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    වලින් වුනත් කමක් නෑ.

    ebay වලින් වුනත් කමක් නෑ.
    උදව්වට කවුරුත් නැද්දෝ????

    :confused::confused::confused: