පැටියා;15234906 said:තියනව fiverr එකේ නම්![]()

bmpTracking number akak check karana widiha kiyapan machanla
machan teddy quality da..?packing nisa aul wela ne neda.??එනවා මන් ගත්තේ මුගෙන්..http://myworld.ebay.com/collecting_coins/&_trksid=p3984.m1439.l2754
.මට හරියටම දවස් 16 වගේ අවා.මේක මෙච්චර ලොකු උනාට උන් වැකුම් කරලා පොඩි කරලා එවන්නේ බං..
machan teddy quality da..?packing nisa aul wela ne neda.??
uba gatta eke link eka denawada.?
ahh..ela ela..ThanQ machan...http://www.ebay.com/itm/171035762928?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
quality කියන්නේ ගොඩක්ම හොද නැ..එත් ලංකාවේ තියෙන ඒවාට වැඩ හොදයි.ලස්සනයි..මටනම් අවුලක් නැ...නැ පැකින් නිසා අවුලක් නැ.ආවට පස්සේ ටිකක් අව්වේ තියපන්.එතකොට හරි.
ane matat help 1k dipallakooooooooooooooooTracking number akak check karana widiha kiyapan machanla
tracking number eka dunna ekagen ma ahapan ban.ane matat help 1k dipallakoooooooooooooooo
tracking number eka dunna ekagen ma ahapan ban.
nathnam menna me site eken try karapan. http://www.packagetrackr.com/
okath hariyanne nathnam google karapiya
පැටියා;15233499 said:ඕවා ලංකාවෙ වැඩ නෑ නේද නරියො![]()
lankavata veda karanavada nedda kiyala hoya ganne kohomada machanzz ? 

මචං මන් මේක ගත්ත....ඊබේ තමයි.. මට දැන් මේකට මෙමරි කාර්ඩ් එකයි,Rechargeable බැටරි 4ක් ගන්න ඕන..Charger එකකත් එක්ක...ඒවා කොහෙන්ද ගන්න පුළුවන්?ලංකවෙන් ගන්න එක හොදයිද නැත්තම් ඊබේ මේ හොදයිද?දන්න එකෙක් කියපන්කො...
![]()
http://www.ebay.com/itm/390608395645?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
Buy energizer rechargeable from arpico/keells or cargills. 2 batteries - 800/= with charger 1600/= i think. I have the same camera and using energizer

තැක්ස් මචං....උබ දීපු ඒවගෙන් එකක් ගන්නම්.ලංකාවෙන් ගත්තොත් මිට වැඩ ගාන අඩුවෙයිද?
Ganna eke ekapara class 10 card ekakma daganin ban...
http://www.ebay.com/itm/SANDISK-EXT...037?pt=LH_DefaultDomain_0&hash=item51abe4ceb5
Class eken kiyanne speed ekada ban?
Laptop ekta Gahanna USB TV tuner ekak deepallako