Luminous flux:1800-1900LM
oya gana thiyanawanam supirie
15W wage CFL ekaka 1000k wath na
room 1kata wage hodai da ? 
LINK PLS...???????????mata ada meka awa 7 days giyenormal post
![]()
මචන් tomtop_home ගෙන් ඔඩර් කරපු බඩු තාම ආවෙ නෑ, ඌ පොල්ල තියන එකෙක් ද මචන් ?
http://myworld.ebay.com/tomtop_home/&_trksid=p3984.m1497.l2754
u polu thiyanne naha.. tomtop kiyanne loku company ekak.. eken dawasakata transactions 100,000 withara wenawa. thawa eke warehouse godak loke eka eka dihas wala thiyenawa.
uge badu enna parakku wenawa ban...kohomath maseta wada yanawa. awe nettham contact karala balanna.refund karai.. seller nam hodai macho..thawa tikak balanna..
මචන්ලා මම 09/09/12 ඕඩර් කරපු අයිටම් එකක් තාම ආවේ නෑ. මම සෙලර්ට කිව්වා ආවේ නෑ කියලා. දැන් ඌ අහනවා ආයේ රිසෙන්ඩ් කරන්නද, නැත්නම් රෙෆන්ඩ් 1ක් දෙන්නද කියලා ? ? ?
මම මොකද කියන්නෙ? ?
මගෙ ලංකාවේ විදියට හදපු පේ පැල් 1ක් තියෙන්නෙ. කොමර්ෂල් එකවුන්ට් එකෙන් තමයි කැපෙන්නේ ?
රිෆන්ඩ් ගත්තොත් කෙලවෙයිද ? ? ?

esolution Center: Open cases (3) tiyanawa
moko karanay bun
මචන්ලා මම 09/09/12 ඕඩර් කරපු අයිටම් එකක් තාම ආවේ නෑ. මම සෙලර්ට කිව්වා ආවේ නෑ කියලා. දැන් ඌ අහනවා ආයේ රිසෙන්ඩ් කරන්නද, නැත්නම් රෙෆන්ඩ් 1ක් දෙන්නද කියලා ? ? ?
මම මොකද කියන්නෙ? ?
මගෙ ලංකාවේ විදියට හදපු පේ පැල් 1ක් තියෙන්නෙ. කොමර්ෂල් එකවුන්ට් එකෙන් තමයි කැපෙන්නේ ?
රිෆන්ඩ් ගත්තොත් කෙලවෙයිද ? ? ?

Salli gewapan machan ikmanata

mata $40-50 athara Android phone ekak ganna link ekak deepallako....

mata $40-50 athara Android phone ekak ganna link ekak deepallako....